2009 ජුලි  03 සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster
   

ශ්‍රී ලංකාවේ ඊළමක්‌
පිහිටුවීම සිහිනයක්‌

ඊළාම් රාජ්‍යයක්‌ පිහිටු
වීම වෙනුවට ශ්‍රී ලංකා
වේ ද්‍රවිඩ ජනතාව තම
ජීවන අයිතිය, සමානාත්මතාවය, සමාන තත්ත්වය, භාෂා හා බල
තල බෙදාහැරීම යන කරුණු පිළි
බඳ අවධානය යොමු කළ යුතු
බව ද තමිල්නාඩු මහ ඇමැති
වරයා කීවේය.

 


ගඟට වැටුණු සපත්තුව
ගැනීමට ගත් වෑයම වරදී!
වේ ගඟට වැටී ශිෂ්‍යයා මරුට

සපත්තු ගලවා ගඟෙන් එගොඩ
වීමට ගිය සිසුවා අතින් සපත්තුව
ගඟට වැටී ඇත. සපත්තුව ගන්න
ට ගත් උත්සාහයේදී යකාවල
ලෙසින් හඳුන්වන ගැඹුරු ප්‍රදේශ
යේ වැටුණ සිසුවා දියේ ගිලී
මියගොස්‌ ඇත. අලුතින් මිලදී
ගත් සපත්තු යුගල පළමුවෙන්ම
පැළඳ ගොස්‌ ඇත්තේ මෙදිනය.



රටේ සංවර්ධනය හා ප්‍රති
සංවිධානය වෙනුවෙන් වූ සර්වපාක්‍ෂික කමිටු රැස්‌වීම
ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී ජනපති මහින්ද රාජ
පක්‍ෂ මහතා එම කමිටු සාමා
ජිකයන් අමතන අයුරු.
ඡායා - සුදත් සිල්වා


අවතැන් කඳවුරුවලින්
හමුවූ පෝස්‌ටර් කීපයකින්
මළ ප්‍රභාට පණ දීලා

ප්‍රභාකරන් මියගියේ නැති
බව හා ඊළම් අරගලය දිග
ටම ක්‍රියාත්මක වන බව
සඳහන් වන අත් අකුරින් ලියෑවුණු පෝස්‌ටර් කීපය
ක්‌ උතුරේ අවතැන් වූවන්
ගේ කඳවුරුවලින් හමුවීම
නිසා ආරක්‍ෂක බලධාරීන්
ඊයේ (2 දා) පුළුල් විමර්ශන
යක්‌ අරඹා ඇත.


 
  • මරණ තුනයි ගිනි දැල් ඇවිලෙයි ගෙදර
    දෙවියනි! නරුමයෝ ඇයි මිනිසුන් අතර

    මේ සිද්ධිය කරපු කෙනා
    මුලින්ම අම්මවයි තාත්තවයි
    මරලා තිබෙනවා. තාත්තා
    ඉස්‌සරහ කාමරේ නිදාගෙන ඉඳලා තියෙනවා.
    අම්මල සාලෙ තේ බිබී ඉඳලා තිබෙනවා. දෙන්
    නව මරල ඇදගෙන ගිහින් ගේ පිටිපස්‌සට දාලා
    තිබෙනවා. ගේත් හෝදලා මම ගෙදර එනකම්
    තමා බලාගෙන ඉඳලා තිබෙන්නේ. මම ආවෙ
    නැහැ. නංගී ඇවිදින් තිබෙන්නේ.

  • "මගේ මාවතේ ආලෝකය සහෘද ආදරයයි"
    ග්‍රේෂන් ආනන්ද අබේකෝන්

    එච්. ආර්. ජෝතිපාලයන් මගේ
    පියාගේ මිත්‍රයෙක්‌. මා ඔහු ඇමතුවේ
    "මාමා" කියායි. පසු කලෙක අපි දෙදෙ
    නාගේම ගී එකසේ ජනප්‍රිය වුණා. එදා මා පිළිබඳ
    ජෝතිපාලයන් පැවැසුවේ ඔහුට පුතෙකු නැතත්
    මා ඔහුගේ පුතකු හා සමාන බවත් ඔහුගෙන් පසු
    ගී කිරුළේ උරුමක්‌කාරයා මා බවත්ය.

  • තිස්‌ වසරකට පසු උදා වූ ස්‌වර්ණමය අවස්‌ථාව
    ඉන්දියාවට වටහා දිය යුත්තේ පළාත් සඳහා
    දේශපාලන බලය ලබාදීමේ අවධානම ගැනය.
    මෙය වඩාත් විග්‍රහ කරන්නේ නම් උතුරේ දෙම
    ළ දේශපාලන ඒකකයක්‌ හා නැගෙනහිර මුස්‌ලිම්
    ඒකකයක්‌ ඇති වීමය. මේ හරහා අනවශ්‍ය පුද්
    ගලයන්ට ශ්‍රී ලංකාව ප්‍රයෝජනයට ගනිමින්
    ඉන්දියාව පවා අස්‌ථාවර කළ හැකිය. එය සුපිරි
    බලවතුන්ගේ කෙළි බිමක්‌ වීමට ද ඉඩ ඇත.

  • බීච් වොලිබෝල් බාලක කණ්‌ඩායම
    "බී" කාණ්‌ඩයෙන් පෙරමුණ ගනියි

    තුඩුවාව ශා. අන්තෝනි මහ
    විදුහලේ අෂේන් ජීවන් ප්‍රනාන්දු
    සහ සීදුව දවිසමර මහ විදුහලේ
    සඳුන් මදුසංඛ ප්‍රනාන්දු නියෝජනය කළ බීච්
    වොලිබෝල් බාලක කණ්‌ඩායමේ මෙම ඉදිරි
    පියවර තරගාවලිය නැරඹීම සඳහා පැමිණ සිටින
    සංචාරකයන්ගේ විශේෂ අවධානයටද ලක්‌වීම
    කැපී පෙනුණි.


 

Kapruka Shopping |  News

 

Powered By -


sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v