pRvw~

වසර පහකට පසු අඩුම උද්ධමන මට්‌ටම ජුනි මාසයේ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

වසර පහකට පසු ශ්‍රී ලංකාවේ අඩුම උද්ධමන මට්‌ටම ඉකුත් ජුනි මස අගදී වාර්තා කළ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව ජුනි මස අගදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලCෂ්‍යමය පදනම මත ගණනය කළ උද්ධමනය සියයට 0.9 ක්‌ දක්‌වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

පසුගිය වසරේ (2008) ජුනි මස උද්ධමනය සියයට 28.2 ක්‌ තරම් ඉහළ මට්‌ටමක තිබූ අතර එය 2009 ජනවාරි මසදී සියයට 10.7 දක්‌වාද, අප්‍රේල් මස අගදී සියයට 2.9 ක්‌ දක්‌වා ද පහත වැටිණි.

මේ වසර පුරාම උද්ධමනය තනි ඉලක්‌කමක මට්‌ටමේ පවතිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v