pRvw~

හොරණ ත්‍රිත්ව ඝාතනයේ සැකකරුට වරෙන්තු

විදුර විජයනාථ

හොරණ ත්‍රිත්ව මිනී මැරුම සම්බන්ධව සැකකරු මීට වසර හයකට පෙර සිදු කළ ස්‌ත්‍රී දූෂණය සම්බන්ධ නඩු විභාගය ඊයේ (2 වැනිදා) පානදුර මහාධිකරණය හමුවේ කැඳවූ අතර සැකකරු අධිකරණයට නොපැමිණි බැවින් ඔහුට වරෙන්තු නිකුත් කර ඇත.

එමෙන්ම ඔහු වෙනුවෙන් ලබා දී තිබූ ඇප මුදල් ද රාජසන්තක කරන ලෙස මහාධිකරණය නියෝග කර තිබේ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v