pY`@q~XWy pRvw~
ඉගෙන ගත් පාසලෙන් ඉවත්කළ දරුවාට පාසලක් නොලැබුණැයි පියා වස බී දිවි නසාගෙන කෑගල්ල - ඇම්. බී. පහළවත්ත තමා ඉගෙන ගත් පාසලේ ළමයින් සමග අරගලයක් ඇති කරගත් සිසුවකු එම පාසලෙන් ඉවත් කිරීමෙන් පසු වෙනත් පාසල් හතරක් සොයා ගියත් එම විදුහල්පතිවරුන් ළමයා භාරගැනීම ප්‍රතික්‌ෂේප කිරීම නිසා සිත් තැවුලට පත් පියකු වස බී දිවි නසාගෙන අතැයි කෑගල්ල රෝහලේ පවත්වන ලද මරණ පරීක්‌ෂණයකදී අනාවරණය වී ඇත. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වරකාපල ආරාමය පාරේ පදිංචිව සිටි පස්‌දරු පියකු වූ හතළිස් හැවිරිදි පෙරුමාල් කුමාර් නමැති අයෙකි.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v