2009 ජුලි  11 සෙනසුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Divaina Editor
    Submit Your Opinion
    contact webmaster

දේශපාලකයන්ට
මරණ තර්ජන කළ

කප්පම් කල්ලිය
කෝටියක්‌ උපයලා

මෙම කප්පම් කල්ලියේ හතර
දෙනකු වැලිකඩ රිමාන්ඩ් බන්
ධනාගාරයේ සැකකරුවන් වන
අතර ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න
කිරීම සඳහා අධිකරණයේ අව
සරය ලබා ගැනීමට බලාපො
රොත්තු වෙන බවද පොලිසිය
සඳහන් කරයි.

 


අවිගත් මුස්‌ලිම් කල්ලි කීප
යක්‌ අම්පාර සහ මඩකලපුවේ

නැගෙනහිර මුස්‌ලිම් දේශපාලන ඥයන් කීප දෙනකුගේ අනුග්‍රහය ඇතිව මුස්‌ලිම් අන්තවාදී සංවිධා
නයකට අයත් ආයුධ සන්නද්ධ
කණ්‌ඩායම් කීපයක්‌ අම්පාර සහ
මඩකලපුව දිස්‌ත්‍රික්‌කවල රහසි
ගතව ක්‍රියාත්මක වෙමින් පව
තින බව ආරක්‌ෂක බුද්ධි අංශ
තහවුරු කර ඇත.



යුද්ධයේදී තුවාල ලබා අනුරා
ධපුර ශික්‌ෂණ රෝහලට ප්‍රති
කාර සඳහා රැගෙන ආ දහසය දහසක්‌ පමණ වූ වීරෝදාර
රණවිරුවන්ට ප්‍රතිකාර කොට සුවපත් කිරීමට එම රෝහලේ
අධ්‍යක්‌ෂවරයා, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්,
හෙද කාර්ය මණ්‌ඩල ඇතුළු
සියලුම කාර්ය මණ්‌ඩල භේදයකින් තොරව දිවා රාත්‍රි නොබලා දැරූ කැපවීම වෙනු
වෙන් උපහාර පිදීමේ උත්සව
යක්‌ (09 දා) අනුරාධපුරදී පැවැත්විණි. එහිදී උතුරු
මැද පළාත් ආණ්‌ඩුකාර කරු
ණාරත්න දිවුල්ගනේ මහතා
විසින් අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ ස්‌නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රසන්න ගුණසේන මහතා වෙත සමස්‌ත රෝහල් කාර්ය මණ්‌ඩලය වෙනුවෙන් වූ උපහාර තිළිණය පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

ඡායාරූපය - අනුරාධපුර
විශේෂ පර්සි කුරුනේරු



 

 

 
 
  • දුම්රියේ ගැටී මියගිය නිර්දුලාගේ මරණ පරීක්‍ෂණය
    අපි දෙදෙනා දුම්රිය වේදිකාවට මදක්‌ සමීපව
    ගමන් කරන විට දුම්රිය මාර්ගයේ පීලි දෙක ගැස්‌
    සෙන බවක්‌ දැනුණා. ඒ සමගම අපි දෙදෙනා දුම්රිය
    මාර්ගයේ පසුපස හැරී බලනවිට අනුරාධපුර දුම්රිය
    ස්‌ථානය දෙසින් පැමිණි දුම්රියක්‌ අප අසළටම
    ළඟා වී තිබෙන බව දුටුවා.....
     
  • බලපිටිය ගුරු විද්‍යාලයේ අමානුෂික නවක වදයක්‌
    මෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලා
    පවා මෙම නවක වදයට ලක්‌ව තිබේ. මෙම නවක වදය හේතුවෙන් ඇතැම් ශිෂ්‍ය ගුරුවර ගුරුවරියන් දැඩි
    මානසික පීඩාවන්ටද ලක්‌ව තිබේ

     

  • ශ්‍රී ලංකාවේ අපේ ප්‍රශ්නවලට අපේම වූ විසඳුම් දෙමු
    දෙමළ රාජ්‍යයක්‌ අරමුණු කරගත් පෙඩරල්වාදී
    දේශපාලනය දෙමළ ඊළාම් ත්‍රස්‌තවාදය දක්‌වා වර්
    ධනය වූයේ, ඡේ. ආර්. ජයවර්ධනගේ අමෙරිකානු
    ගැති නායකත්වයෙන් දියත් කරන ලද දේශීය කෘෂි
    නිෂ්පාදනවලට තර්ජනයක්‌ වූ (විශේෂයෙන් උතුරේ
    ලුණු, මිරිස්‌, අල හා මිදි ගොවීන්ට බෙහෙවින් හානි
    කර වූ) නව යටත් විජිතවාදී විවෘත ආර්ථික පිළි
    වෙත නිසාය.

Kapruka Shopping |  News

 

 

Powered By -


sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v