පකිස්‌තානයේ නෝර්වේ තානාපති කාර්යාලය
වසන්නැයි තාලිබාන් ත්‍රස්‌තයන් නියෝග කරයි


ත්‍රස්‌තවාදයේ සැබෑ යථාර්ථය නෝවීජියානු රජයට සනාථ කරමින් පකිස්‌තානයේ ඉස්‌ලාමාබාද් නුවර නෝර්වේ තානාපති කාර්යාලය තාවකාලිකව වැසීමට සිදුව ඇත. නෝවීජියානු බලධාරීන් තමන්ට එරෙහිව සටන් වැදීම සඳහා ඇෆ්ගනිස්‌තානයට නෝර්වේ හමුදා කණ්‌ඩායමක්‌ එවා ඇතැයි තාලිබාන් කණ්‌ඩායම කියා සිටියි. මේ අතර නෝවීජියානු හමුදා සිවිල් වැසියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇෆ්ගන් රජය විරෝධය දක්‌වා ඇත.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v