| |
|
|
කාරුණික ආයාචනයයි

පානදුර කෙසෙල්වත්තේ පදිංචි පාලිත ප්‍රනාන්දු
මහතා බලවත් හදවත් රෝගයකින් පසුවන බව
ඔහු පරීක්‌ෂා කර බැලු කොළඹ ඇපලෝ රෝහලේ
ශල්‍ය වෛද්‍ය රජිව් පීරිස් මහතා පවසයි. ඔහුගේ
සැත්කම සඳහා රු. 410,000 ක් පමණ වැය වන
බැව් නිර්දේශකර ඇත.
සම්මානලාභී මැජික් ශූරයකු වන මොහු ශ්‍රී ලංකා
මැජික් කවයේ සාමාජිකයෙකි. දෙදරු පියකු වන මොහු දීර්ඝ කාලයක්
මුළුල්ලේ
අසනීප තත්ත්වයෙන් පසු වූ බැවින් උපයාගත් කිසිදු මුදලක් ඔහු
සතුව නැත. තවද
පසුගිය මාසයන්හි පටන් ඔහුගේ වැඩිමහල් දරුවාද බරපතල අසනීප
තත්ත්වයකට
පත්ව ඇත. ඔවුන් සතුවු සියළු ධනය ඒ සඳහා වැයවී ඇති අතර ණය
තුරුස්
වීමටද සිදුව ඇත. මොහුගේ අභිප්‍රාය ඉක්‌මණින් සුවය ලබා මැජික්
ලෝලීන්
පිනවීමටය. ඔහුගේ සුවය පතා ඔබගේ ආධාරය ඔහු පතයි.
පාලිත ප්‍රනාන්දු (මැජික්‌ශාන්), 1/3, ශ්‍රියා මාවත,
කෙසෙල්වත්ත, පානදුර
ලිපිනය වන අතර, බැංකුවේ ගිණුම් අංකය 02 - 2208101 - 9
(එම්. ඩබ්. ඩී. කුරේ) සීමාසහිත හැටන් නැෂනල් බැංකුව - පානදුර
වේ.
|
|
|
|