2009 අගෝස්‌තු 04 aMhr#v`q`

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

බහුදින යාත්‍රාවක්‌
සමඟ ධීවරයෝ
5ක්‌ අතුරුදන්

චෙන්නායි වරායේ සිට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ ලක්‌ෂාන් හතර හෙවත් දුෂ්සන්ත පුතා බහුදින ධීවර යාත්‍රාව සමග ශ්‍රී ලාංකික ධීවරයින් පස්‌ දෙනකු අතුරුදන්වී ඇත.

 


දෙහිඕවිට දී බසයක්‌
ප්‍රපාතයකට පෙරළී 30
දෙනෙක්‌ තුවාල ලබති


ඇහැලියගොඩ සිට පනාවල මාර්ගයේ දෙහිඕවිට දක්‌වා මගීන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස්‌ රථයක්‌ ඊයේ (03 වැනිදා) පෙරවරු 10.30 ට පමණ දෙහිඕවිට අල්ගොඩ ප්‍රදේශයේදී අඩි විසිපහක්‌ පමණ වූ ප්‍රපාතයකට පෙරළී යැමෙන් වූ අනතුරකින් මගීන් තිස්‌දෙනකු තුවාල ලබා අවිස්‌සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.



රුහුණ කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ගිනි පෑගීමේ උළෙලට සහභාගි වූ බැතිමතුන් ගිනි මැලය තරණය කළ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ. මෙවර ගිනි පෑගීමේ උළෙලට බැතිමත්හු 375 දෙනෙක්‌ සහභාගි වී සිටියහ.
ඡායාරූප - කතරගම
කේ. ඩී. දේවප්‍රිය


බේරුවල ගැටුමට
වගකිවයුතු දකුණු ඉන්දීය
ඉස්‌ලාම් පූජක පිටුවහල්
කිරීමට නියෝග


බේරුවල ගැටුමට වගකිවයුතු දකුණු ඉන්දීය අන්තවාදී ඉස්‌ලාමීය පූජකයකු වන කොවායි අයුබ් නමැත්තා වහාම රටින් පිටුවහල් කරන්නැයි රජය ඊයේ (3 දා) ආගමන 
...



 

 

  
 
 

 


 
  • මහ පෙරහැරේ  අතීත විත්ති

    දළදා පෙරහැර ආරම්භ වූයේ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීමේ සිද්ධිය සිහිපත් කිරීම සඳහාය. මෙය කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන ඒමේදී විවිධ පරමාර්ථ ඔස්‌සේ විවිධ මුහුණුවර ගනිමින් හැඩ ගැසී තිබේ. එම හැඩ ගැසීම ලංකාවේ නටඹුන් නගර පිළිබඳ විස්‌තරයක්‌ ලියු එම්. ඩබ්. කේව් මහතා සඳහන් කොට ඇත්තේ දින ගණනක්‌ තිස්‌සේ පැවැත්වෙන ඇසළ පෙරහැර අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ හැඩ ගැසුනකි කියාය. කෙසේ වෙතත් මහනුවර සමය වන විට එය දෙවියන් උදෙසා, කරනු ලබන්නක්‌ බවට පත්වී තිබේ.
     
  • සරු අයට අත මිට  හිරගෙදර රජ සැප!

    මේ රටේ සිටින ජනගහනයෙන් සියයට එකයි දශම පහක්‌ බන්ධනාගාර තුළ සිටින බව බන්ධනාගාර කොමසාරිස්‌ ජෙනරාල් පී. ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත. එයින් පෙනී යන්නේ රටේ සිටින ජනතාව අතුරින් සියදෙනකු ගතහොත් ඉන් එක්‌ අයකු හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ කුමන චෝදනාවකට හෝ බන්ධනාගාර ගතවී ඇති බවයි.

  

  


 

  

Kapruka Shopping |  News

 contact divaina

sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v

Powered By -