කාබුල්නුවර නේටෝ මූලස්‌ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඇෆ්ගනිස්‌තානයේ කාබුල්නුවර නේටෝ හමුදා මූලස්‌ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ. තලේබාන් ත්‍රස්‌තවාදියකු බෝම්බ ඇටවූ කාරයකින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. මේ බෝම්බ ප්‍රහාරයෙන් ඇෆ්ගන් වැසියන් හත්දෙනකු මියගොස් ඇත. තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් තමන් මේ ප්‍රහාරය එල්ල කළ බව පිළිගෙන ඇත.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v