ඇෆ්ගනිස්‌ථානයේ සටන්වලින්
බ්‍රිතාන්‍ය සොල්දාදුවන් 200 ක්‌ මරුට


ඇෆ්ගනිස්‌ථානයේ සටන්වලදී මියගිය බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ සංඛ්‍යාව 200 දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

බ්‍රිතාන්‍ය හමුදාව 2001 සිට ඇෆ්ගනිස්‌ථානයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

ඇෆ්ගනිස්‌ථානයේ සටන්වලින් මියගිය දෙසිය වැනි බ්‍රිතාන්‍ය සොල්දාදුවා වේල්ස්‌ රාජකීය රෙජිමේන්තුවට අයත් වේ.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v