පකිස්‌තානයේ සිට තුර්කියට දුම්රිය සේවාවක් පකිස්‌තානය ඉස්‌ලාමාබාද් නුවර සිට තුර්කියේ ඉස්‌තාන්බුල් නුවර දක්‌වා දුම්රිය සේවාවක් ආරම්භ කර ඇත. කිලෝ මීටර් 6500 ක් දුරට මේ දුම්රිය සේවාව ක්‍රියාත්මක වන අතර එය ඉරානයේ ටෙහෙරාන් නුවර හරහා ගමන් කරයි. පකිස්‌තාන රජය පවසන්නේ මේ දුම්රිය සේවය හරහා සංචාරක කර්මාන්තයද දියුණු වන බවයි.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v