බෙල්ලන්විල අලි කුලප්පු වී 5ක්‌ රෝහලේ

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, එස්‌. පී. ආරියරත්න - රත්මලාන

බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පූජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහැර පෙරේදා (15 වැනිදා) රාත්‍රි වීදි සංචාරය කළ අවස්‌ථාවේ එහි ගමන් ගත් අලින් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහැර නරඹමින් සිටි ජනතාව කලබලයට පත්ව හිස්‌ ලූලූ අත දිවයන්නට උත්සාහ ගැනීම නිසා ඇති වූ තෙරපුමකදී බිම වැටී තුවාල ලැබූ පස්‌දෙනකු කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v