පාලින්ද නුවරට, රත්නපුරයට ගංවතුර

බදුරලිය - ගුණසිරි ගලබොඩ සහ රත්නපුර අසිත ඉන්දික

කළුතර දිස්‌ත්‍රික්‌කයට ඊයේ (16 දා) දිනය පුරා ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවෙන් පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කලවාන, මතුගම, අතලේ, බොරළුගොඩ සහ දෙහිපිටිය ආදී ප්‍රදේශ රැසක්‌ ගංවතුරින් යට වී තිබේ.

අඩි 20 ක්‌ පමණ ගං වතුර ප්‍රදේශය පුරා පැතිර තිබුණු අතර මේ හේතුවෙන් මතුගම- කලවාන මාර්ගයේ රථ වාහන ධාවනයටද බාධා පැමිණ තිබිණි.නිවාස කිහිපයක්‌ද මෙසේ ගංවතුරින් යටවී තිබෙන අතර අද (17 දා) වන විට ගංවතුර තත්ත්වය තවත් වැඩි විය හැකි බව පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් තරණී අනෝජා ගමගේ මහත්මිය සඳහන් කළාය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v