දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ
බදු ගිවිසුම් කඩ කළ කඩ කාමරවලට
නව බදු ගිවිසුම් දෙන්න එපා


කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානයේ බදු කොන්දේසි උල්ලංඝනය කරන ලද කඩකාමර සඳහා නව බදු ගිවිසුම් ලබා නොදෙන ලෙසත් එම කඩ කාමර යළි රජයට පවරා ගෙන තේරීම් ලැයිස්‌තුවට අනුව සුදුස්‌සන්ට ලබාදෙන ලෙසත් දඹුල්ල නගරයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු විසින් ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලිපියක්‌ යවමින් දන්වා තිබේ.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානයේ කඩ කාමර 144 කි. සුදුසුකම් සපුරන ලද 92 කට පමණක්‌ කඩකාමර හිමි වූ අතර අනෙක්‌ කිසිවකුටවත් එම කඩ කාමර හිමි නොවූ බවත් මීට පෙර ජනාධිපති විමර්ශන ඒකකය කළ පරීක්‍ෂණයේදී කඩකාමර අතුරු බදුදීම හා විකිණීමද අනෙකුත් ගිවිසුම් උල්ලංඝන සම්බන්ධව ද එහිදී අවධානය යොමු නොවී ඇති බව දැනගන්නට ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v