2009 අගෝස්‌තු 23 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 
ත්‍රස්‌ත විමර්ශන ඒකකය පොලිසියෙන් ප්‍රශ්න කිරීමට යයි
කුරේගේ හොරා පොලිස්‌ වැඩ ගැන
පොලිස්‌ කොමිසමත් නිහඬ වෙලා !


පොලිස්‌ අධිකාරි ලක්‌ෂ්මන් කුරේ නමැත්තා පොලිස්‌ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ දා සිට ඔහු සිදු කරනු ලැබූ විවිධ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ජාතික පොලිස්‌ කොමිසම කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම පිළිබඳව එහි උසස්‌ නිලධාරීන් කීපදෙනකුගෙන් ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය ප්‍රශ්න කිරීමට යයි.



කොටි නිසා අවතැන්වූ
හැටදහසක්‌ යළි ගම්බිම්වලට


 
  • කේ.පී.ගේ හෙළිදරව්වෙන් තවත් කොටි ප්‍රබලයන්
    දෙදෙනෙක්‌ ඇල්ලීමට මෙහෙයුම්


    ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා රහස්‌ සැලසුම් දියත් කළ ඇමරිකානු කොටි එAජන්ත විශ්වනාදන් රුද්‍රකුමාරන් සහ තවත් කොටි නියෝජිතයන් දෙදෙනකු වූ හිටපු ගුවන්යානා නියමුවන් වන ඥනකෝන් සොහොයුරන්ව අල්ලාගැනීම සඳහා හමුදා බුද්ධි අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි ආරක්‍ෂක ආරංචි මාර්ග කියා සිටියි.
     
  • 2011 දී රටම  ගණන් කෙරේ

    වසර 2011 දී දීපව්‍යාප්ත ජන හා නිවාස සංගණනයක්‌ පැවැත්වීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම්කර ඇති බව එහි අධ්‍යක්‍ෂ එච්. ආර්. ගුණසේකර මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවැසීය.

  • තමන් සමග ජනපති සටනට එන්නැයි
    ජනපති මහින්දගෙන් එස්‌බීට ඇරයුමක්‌

    ඉස්‌සර නම් අපේ විරුද්ධවාදියෝ අපිට කිව්වේ රාජපක්‍ෂ සහෝදර සමාගම කියලා. දැන් ශෂිත් දේශපාලනයට ආවට පස්‌සේ රනිල්ලා මොනව කියයිද දන්නේ නැහැ. මොනව කියන්නද... කියාවි රාජපක්‍ෂ සහෝදර සහ පුත්‍ර සමාගම කියලා. එච්චරනේ කියන්න තියෙන්නේ...
     

  • මේ දූෂිත ආණ්‌ඩුවට මං එකතු වන්නෙ නෑ!
    කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු
    මන්ත්‍රී දයාසිරි ජයසේකර

    පක්‍ෂය වසර ගණනක්‌ තිස්‌සේ ගත් තීන්දු තීරණ සම්බන්ධව එක්‌ කරුණක්‌ සම්බන්ධව ගැටලු මතු වුණා. අප සාකච්ඡා කළ ඉල්ලා සිටි කරුණු සාර්ථකව ඉටු නොවනවා නම් මම ගත යුතුව තිබුණ එකම ක්‍රියාමාර්ගය කෘත්‍යාධිකාරී මණ්‌ඩලයෙන් ඉල්ලා අස්‌වීමයි. කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ සාකච්ඡා වන කරුණු කිසිවිටකත් මා මාධ්‍යට ලබා දී නැහැ. නමුත් අපේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ සාකච්ඡා සියල්ල මාධ්‍යයේ පළ වනවා.
     

  • කොටි වෙනුවෙන් ලිපි ලියූ
    නොර්වීජියානු තානාපතිනිය!


    ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතක කණ්‌ඩායමට එරෙහිව දියත් වූ යුද මෙහෙයුම් නතර කිරීමට දැඩි ලෙස උත්සාහ කළේ මෙරට සිටි ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ය. සිය උත්සාහයන් ව්‍යර්ථ වූ විට මොහු දැන් අවතැන්වූවන්ගේ කඳවුරුවල සිවිල් ජනතාව අතර සිටින කොටි මිනීමරුවන්ට ද නිදහසේ සැරිසැරීම සඳහා එම කඳවුරුවල සිටි පිරිස මුදාහැරිය යුතු යෑයි කියා සිටියි. කොටි ඝාතන සිදු කරද්දී නිහඬව සිටි ජාත්‍යන්තර ක්‌ෂමා සංවිධානය ද බ්ලේක්‌ගේ මෙම ඉල්ලීමට සහය පළ කර ඇත. කතෝලික රදගුරුවරු දෙදෙනෙක්‌ ද අත්අඩංගුවේ සිටින ජනතාව නිදහස්‌ කළ යුතු යෑයි පවසා ඇත.

       

  • විසඳුම ගැන තදියම කිම !

    පළමුවෙන්ම කිව යුත්තේ කිසිවකුගේ හද - මනස දිනා ගැනීම "ඇඳුම් මාරුකිරීමක්‌" වැනි සෙල්ලමක්‌ නොවන බවයි. එක ඇඳුමක්‌ ගලවා අලුත් ඇඳුමක්‌ ඇඟ ලා ගැනීම වැනි ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවේ එය. එක මානසිකත්වයකින් තව මානසිකත්වයකට පත්වීම මානසිකව විප්ලවයකට වඩා මානසික පරිණාමයකි. පුද්ගලයකුගේ ජීවිතයේ පවා එවැන්නක්‌ සිදුවන්නේ හිටි ගමන් නොව කාලයේ ඇවෑමත් සමඟයි. පෙරළි කීපයකින් පසුවයි. සෙමෙන් ක්‍රියාත්මක වන සිද්ධි මාලාවක අවසාන ප්‍රතිඵලයක්‌ ලෙසයි.

     

  • හික්‌කඩුව වැල්ලේ.. මෙන්න හෙළු වැල්ලේ!

    අනේ මහත්තයෝ මම මේ සෙකියුරිටි වැඩේ කරන්න පටන් අරන් අවුරුදු 20 ක්‌ විතර වෙනවා. හුඟක්‌ තැන්වල වැඩ කරලත් තියනවා. ඒත් කවදාවත් මම මේ වගේ දේවල් නම් දැකල නැහැ. හොඳ ලස්‌සනට අත්වැල් අල්ලගෙන මෙතනට ආව දරුවෝ දැරිවියෝ පැය දෙක තුනකට පස්‌සේ මෙතන හැසිරුනේ පිස්‌සු වැටිල වගේ. සමහරුන්ගේ ඇඟේ වස්‌තර තිබුණෙම නැහැ. කෙල්ලො කොල්ලො කියල මෙයාලට කිසි වෙනසක්‌ ලඡ්ජාවක්‌ තිබුණෙත් නැහැ.

  • සම්පත් බැංකුව යාපනයට පිවිසෙයි

    සම්පත් බැංකුව ආරම්භ කරලා මේ වනවිට අවුරුදු විසි දෙකයි. මේ දක්‌වා එම ප්‍රදේශවල පැවති තත්ත්වය නිසා යාපනයේ සහ නැගෙනහිර පළාතේ ශාඛා තිබුණේ නැහැ. දැන් යුද්ධයේ නිමාවත් සමග ඒ ප්‍රදේශවල ජනතාවට නවීන බැංකු සේවා ලබාදීමට අපට පුළුවන්.

 

  • නොලැබුණ දේට වඩා ලැබණ දේ මට ගොඩක්‌ වටිනවා
    ඩයනා පෙරේරා

    මම මගේ පෞද්ගලික ජීවිතේට මුල් තැන දෙනවා. අනික රංගන කේෂත්‍රය කියන්නේ ස්‌ථාවර නැති ස්‌ථානයක්‌. ඒ වගේම බොහෝ නවකයන් පිරිසක්‌ නිතරම එකතුවන තැනක්‌. ඒ නිසා මේ කේෂත්‍රයේ ඉන්න ගමන් අනාගතය ස්‌ථාවර කරගන්න පුළුවන් අංගවලින් පරිපූර්ණ වීම මම හිතනවා අපි කාටත් වැදගත් කියලා.

  • අපි පවුල පිටින්ම ඕස්‌ටේ්‍රලියා යනවා

    තාක්‍ෂණය ආ පසුව ගීතයේ සාහිත්‍යමය ගුණය මිනිසාට අමතක වුණා. ඉන්දියාවේ තරුණ පරපුර වගේම ප්‍රවීණයෝ පවා තාක්‍ෂණය යොදා ගෙන නව නිර්මාණ කරනවා. ඒත් ඒවායේ ගුණාත්මක බව අඩුවෙලා නැහැ.

  • සුළඟ පරදා දුවන මිනිසා

    උසේන් බෝල්ට්‌ නම් ඒ අසහාය ක්‍රීඩකයාගේ ධාවනයට සීමා මායිම් නැති හැඩයි. අද කොපමණ වේගයෙන් දිව්වත් හෙට තවත් තත්පර දශමයකින් හෝ ඉස්‌සර වී බෝල්ට්‌ යළි ලොව දිනන බව නම් සැබෑය. විද්‍යාව, තාක්‍ෂණය, අනාවැකි සියල්ල මේ මිනිසා හමුවේ යට යයි. ඔහුගේ රූපයේ වේගයට හෙට දිනයේ තවත් වාර්තා බිඳවැටෙනු ඇතිද?


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.