"දුක්‌ඛිත" රාජ්‍යයේ ප්‍රීතිමත් චාල්ස් ප්‍රීතියෙන් ජීවත් විය හැකි රටවල් පිළිබඳ සමීක්‍ෂණයක් පසුගියදා සිදු කළේය. ඒ බ්‍රිතාන්‍යයේ නිව් ඉකොනොමික් ෆවුන්ඩේෂන් නම් රාජ්‍ය නොවන සංවිධානයයි. ලොව ජනගහනයෙන් සියයට 99 කට වඩා ජීවත් වන රටවල් 143 ක් මේ සමීක්‍ෂණයට භාජනය කෙරිණි. එහි ප්‍රථම ස්‌ථානයට කොස්‌ටරිකා රාජ්‍යය පත්වෙද්දී එහි අවසන් ස්‌ථානය හිමිවූයේ අන්ත දුගී දුප්පත් රටක් ලෙස සැලකෙන සිම්බාබ්වේ රාජ්‍යයටයි. එනම් ලොව ප්‍රීතියෙන් ජීවත් වීමට නොහැකිම රට එම සමීක්‍ෂණයෙන් සිම්බාබ්වේ රාජ්‍යය තෝරාගෙන තිබුණි. අදාළ සමීක්‍ෂණ වාර්තා නිකුත් කරන කාලයේදීම ඒ "දුක්
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v