2009 සැප්තැම්බර්  04  සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster


බීමට වතුර ලබාදෙන ලෙස ඉල්ලමින් දීඝවාපි සිංහල වැසියෝ  කාලිමෝඩේ මංසන්ධිය ඉදිsරිපිට උද්ඝෝෂණයේ යෙදුණු අයුරු.
සුසන්ත අමරබන්ධු


කිසිදා පරාජය කළ නොහැකි යෑයි කියූ එල්.ටී.ටී.ඊ.ය පරදවා
ශ්‍රී ලංකා ජනපති ලොවට පෙන්වා දුන් අභීත
නායකත්වය ත්‍රස්‌තවාදීන් සමඟ ගැටෙන සෙසු
රටවල් ද ආදර්ශයට ගත යුතුයි

වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස්‌ කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික සුරක්‍ෂිතතාව ලොවට එළිදැක්‌වීමට හොඳම
කාලය මෙය බව ද මෙහිදී වෙනිසියුලානු ජනාධිපතිවරයා පෙන්වා
දුන් අතර, තෙල් නිෂ්පාදනයේ ඉදිරියෙන් සිටින රටක්‌ ලෙස හා මිත්‍ර
ශීලී රටක්‌ ලෙස දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීමේ
අවශ්‍යතාව චාවේස්‌ මහතා පෙන්වා දුන්නේය.

 

වාස්‌ ගුණවර්ධන ඇතුළු වග උත්තරකරුවන්ගෙන්
කෝටි 10 ක වන්දියක්‌ ඉල්ලා නිපුනගෙන් පෙත්සමක්‌

ටික දුරක්‌ යන විට රවිඳු "අම්මා ගේට්‌ටුව ඇරලා තියන්න"
යනුවෙන් පවසනවා ඇසුණු බවත් යම් ස්‌ථානයකට පැමිණ
ඔවුන් තමන්ව පොළවට ඇද දමා පොල්ලකින් පහර දෙමින්
සිටින විටදී "හිඟන්නෙක්‌ වගේන, දන්නවද මම දැන් උඹේ ඇඟ
උඩින් පැන්නේ" යනුවෙන් ස්‌ත්‍රී කටහඬික්‌ ඇසුණු බවත් දක්‌වා ඇති
පෙත්සම්කරු එම ස්‌ත්‍රී කටහඬින්ම අසභ්‍ය ලෙස බැන වදිමින්,
මේ වගේ හිඟන්නොත් කොලේඡ් එකේ ඉන්නවා කියලා දන්නා
නම් මම කවදාවත් දරුවා දාන්නෙ නැ" කියූ බවත් සඳහන් කර තිබේ.


 
  • පිළියන්දලින් පැහැරගත් දරුවාට සොරකම්
    පුහුණු කරන්න හදලා

    මෙම දරුවා ඉතා දිළිඳු පවුලක දරුවකු බවත් සැකකරු
    විසින් දරුවා රත්නපුරයට ගෙන ගොස්‌ දරුවා ඉදිරිපිට
    තබාගෙන පන්සලක පිංකැටයක්‌ කැඩීමට සහ පාපැදියක්‌
    සොරා ගැනීමට ක්‍රියාකර ඇතැයි දැනට සිදු කර තිබෙන
    පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිස්‌ ස්‌ථානාධි
    පතිවරයා කීවේය.

  • දේදුනු පායා හිමගිර අරණට

    ඈ ගැයූ චිත්‍රපට ගීත බොහොමයක්‌ අද
    අසන්නට නොලැබේ. ගුවන්විදුලි තැටි ගබඩා
    වේද ඇතැම් ගී නැති බව පැවැසේ. ඒ නිසාම
    පසුගිය වසර තුන තුළ සිය චිත්‍රපට ගී එකතුවක්‌ "රන්
    කෙන්දෙන්" නමින් සහ "ඈත කඳුයායේ" නමින් සහෘද
    රසිකයාට තිළිණ කළ නන්දා මාලනිය මේ වසරේද
    ඒ සඳහා සූදානම් වන්නීය.
     

  • "එළාරගේ දියණිය" හමුවීමි

    සැබැවින්ම මා හට භාරත සිනමාවේ
    රංගනය සමග නර්තනයේ යෙදෙන
    කලා ශිල්පිනියන් සිහි වූයේ නිරායාසයෙනි.
    ශ්‍රී දේවි, මධුරි ඩික්‌සිත්, ඓශ්වර්යා රායි හෝ කරීනා
    කපූර් වුව පරයා යැමට තරම් සමත්කමක්‌ ඇගේ
    නර්තනය තුළින් දිස්‌වුණා යෑයි පැවැසීම අතිශෝක්‌තියක්‌ නොවේ.

  • බම්බලපිටියේ සිරි වජිරාරාමයේ ශාසනික හා
    ජාතික මෙහෙවර

    මඩිහේ මහානායක මාහිමියන් වහන්සේ තමන්ගේ
    සිංහලවාදී මතය ජාතිවාදයකට නොහරවා ජාතික
    වාදයකට ගෙන යන්නේ සිය වජිරාරාම ගුරු භූමියෙන්
    ලද මැදහත් අදහස්‌ පිළිබඳ ව ලැබූ ශික්‍ෂණය පදනම්
    කැර ගෙනය. සදාචාරවත් සම්මා ආජීව සමාජයක්‌ බිහි
    කැර ගැන්මේ පැතුමින් සියලු ප්‍රයත්නයන් දැරූ උන්වහන්
    සේ අද වැඩ සිටියා නම් විජයග්‍රාහී නව දේශයක ඉදිරි
    ගමන සඳහා ඇති කැර ගතයුතු නව ප්‍රවේශය පිළිබඳ
    නිසි අනුශාසනය ම ලබාදෙනු නියතය.

 

Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.