2009 සැප්තැමිබර් 06 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 
ලංකාව යුද අධිකරණයට ගෙන යැමේ
අරමුණින් කළ  "චැනල් 4" කුමන්ත්‍රණයට
එරික්‌ සෝල්හයිම් හවුල්!
ඡේ. ඩී. එස්‌. කණ්‌ඩායම පසුගිය මාසයේදී ජර්මනියට
පැමිණ රුද්රකුමාරන් හමුවී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා
තිබේ. මේ වීඩියෝපටය සඳහා රුද්රකුමාරන් අති විශාල
මුදල් සම්භාරයක්‌ එකී කණ්‌ඩායමට ලබාදී ඇතැයි වාර්තා
වේ. මේ රහසිගත කුමන්ත්‍රණයේ තවත් කොටස්‌කරුවකු වී
ඇත්තේ නෝවීජියානු අමාත්‍ය එරික්‌ සෝල්හයිම් යෑයිද
හෙළිවී ඇත.



ශ්‍රීලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක අපවත්වී වදාළ මඩිහේ පඤ්Æසීහ මහනාහිමියන්ගේ 06 වැනි ගුණ සමරුව නිමිත්තෙන් උන්වහන්සේගේ පිළිරුවක්‌ මාතර සිට බම්බලපිටිය වජිරාරාමයට වැඩම කරවා අද (06) එහි ස්‌ථාපනය කරනු ලැබේ. එම පිළිරුව බෙල්ලන්විල රජමහා විහාරස්‌ථානය වෙත වැඩම කරවනු ලැබූ මොහොතේ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ඇතුළු සංඝයා වහන්සේලා සහ සැදැහැවතුන් මඩිහේ නාහිමි පිළිරුවට පුෂ්පෝපහාර දැක්‌වූ අයුරු.
ඡායා - එස්‌ පී රත්නායක

 
  • ජාතික කොඩියවත් නැති සරණාගත සාහිත්‍ය උළෙල
    පෙරහැරක්‌, මුතු කුඩයක්‌ හෝ නැතිව පාළු මගෙහි
    හුදෙකලාවම වැඩම කළ පොළොන්නරුව සොළොස්‌මස්‌
    ථානාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි නායක හාමුදුරුවන්
    ප්‍රමුඛ මහා සංඝරත්නය පැය බාගයකට අධික කාලයක්‌
    සංස්‌කෘතික ඇමැති දෙපළ පැමිණෙන තෙක්‌ කල් මැරූහ.
     
  • තානාපති නිලධාරීන් සමග එන පුද්ගලයන් ගැන
    රජය සෝදිසියෙන්

    මෙයට හේතුවී ඇත්තේ මැල්කම් ලුවිස්‌ නමැති
    කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ නිල
    ධාරියා මෙරට ආගමන විගමන නීතිරීති උල්ලංඝනය
    කරමින් වීසා බලපත්‍රයක්‌ නැතිව ක්‍රිෂ්ණපිල්ලේ නමැති
    ද්‍රවිඩ කාන්තාවක්‌ ලන්ඩන් බලා යන ශ්‍රී ලන්කන් ගුවන්
    සේවා යානාවකට ගොඩ කිරීමය.
     
  • ඩෙංගු අවදානම් ස්‌ථාන එක්‌ලක්‍ෂ හැත්තෑපන්දහසක්‌
    කියුබානු විශේෂඥයෝ පෙන්වා දෙති

    මෙම ස්‌ථාන සාමාන්‍ය පුද්ගලයනට සමීප විය
    නොහැකි උස්‌ ගොඩනැගිලිවල කොන්ක්‍රීට්‌ වහළ
    සහ වැහිපීලිවේ. ඩෙංගු කීටයන් විනාශ කිරීමට නම්
    අනිවාර්යයෙන්ම මෙම ස්‌ථානවල වැඩෙන ඩෙංගු මදුරු
    කීටයන් විනාශ කළ යුතු බව එම විශේෂඥ වෛද්‍ය
    වරුන් සිය වාර්තාව මගින් පෙන්වාදී තිබේ.

  • කුරුණෑගල දිස්‌ත්‍රික්‌ රැස්‌වීමේදී දයාසිරි - අකිල ගැටුමක්‌
    මමත් කැමැතියි ඔය වගේ වගකීමක්‌ දරන්න. අපි
    කොච්චර කැපකිරීම් කරල තියෙනවද මොනවද ඒ
    වෙනුවට පක්‍ෂය අපට දීල තියෙන්නේ. මේ තනතුර
    මට නොදෙන එක වැරදියි. අකිල කීවේය.
    ඇයි... ඔයාට යොවුන් පෙරමුණ බාරදීල තියෙන්නේ.
    ඒක වැඩක්‌ නැති තනතුරක්‌. මම ඕකෙන් ඉල්ලා අස්‌වෙනවා.
     
  • ආණ්‌ඩුව රට හදන්නේ නෑ
    ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්
    රාජපක්‍ෂ ආණ්‌ඩුව රට හදන්නේ නෑ. වීරෝදාර
    හමුදාව යුද්දේ කරලා රට දිනවලා දුන්නේ. නමුත්
    ආණ්‌ඩුවේ සෙන්පතියන් කියාගන්න අයට රට හදන්න
    බෑ. ඒක මේ වෙනකොට ආණ්‌ඩුව ඔප්පු කරලා ඉවරයි.
    ඒ නිසාමයි දකුණේ ජනතාව රට හදන්න පුළුවන් දිශාන
    තියකට අවශ්‍ය පළමු පියවර දකුණෙන් තබාවි යෑයි
    අපි කියන්නේ.

  • කොටින්ට මිජට්‌ සබ්මැරීන් තාක්‍ෂණය දුන්නේ
    ජපන් විශේෂඥයන්!

    දැන් අපට අවශ්‍ය තොරතුරු ඇති නිසා ඔවුන්
    අත්අඩංගුවට ගත හැකිය. එසේම ජාත්‍යන්තර මාධ්‍ය
    වේදීන් පැහැරගෙන යැම නිසා දඬුවම් කළ හැකි අපරා
    ධයන් සිදු කර තිබේ.  සෝල්හයිම් මේ ප්‍රකාශයෙන් අත්
    අඩංගුවට ගත යුතු යෑයි පවසන්නේ ආරක්‍ෂක ලේකම්
    එවකට සිටි හමුදාපති හා යුද මෙහෙයුමට සම්බන්ධ
    හමුදා අණදෙන නිලධාරීන්ය.

       

  • පිළියන්දල දරු පැටියා ගම හඬවා ආ හැටියා!

    "එන්න පුතේ මා එක්‌ක. පුතාට මම
    සරුංගලයක්‌ විතරක්‌ නෙවෙයි ඕනම
    දෙයක්‌ අරගෙන දෙන්නම්" පැතුම් අලු
    තෙන් මුණගැසුණ මාමාගේ අතේ එල්ලී පිළියන්දල
    නගරයට ගියේ එහෙයින්ය ..... ඒ මාමා පුතාව පිළියන්දල
    නගරයට පමණක්‌ නොව රත්නපුරය නගරයටත් ගෙන
    ආවේ විවිධ දේ පෙන්වමිනි. විවිධ දේ කියමිනි.

     
  • ඔබේ ඇසින් දකිනු මැනවි සොබා අසිරි
    රුසියාව, චීනය, ජපානය ආදී පෙරදිග රටවල්
    බියෙන් සැකෙන් තොරව ලංකාව දෙස බලන්නට පටන්
    ගෙන ඇත... තවමත් අප රටේ සුන්දරත්වය උකහා
    ගනිම්දෝ නොගනිම්දෝ ගැන චකිතයෙන් යුතුව ගාට
    න්නේ ඇතැම් යුරෝපීය හා ස්‌කැන්ඩිනේවියානු රටවල් ය.
    එහෙත් සැලකිය යුතු සංචාරකයන් පිරිසක්‌ මේ වනවිටත්
    විශ්වාසයෙන් යුතුව ලංකාව කරා පැමිණෙන්නට පටන්
    ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

  • රළු ඇස්‌බැස්‌ටස්‌ ගැන සුමට කතාවක්‌
    රැම්කෝ සෙවිලි තහඩු හා උපාංග නිෂ්පාදනය
    සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සාමාන්‍ය පෝට්‌ලන්ඩ්
    සිමෙන්ති හා සුදු ඇස්‌බැස්‌ටස්‌ හෙවත් ෆයිබර් භාවිත
    කෙරෙයි. ෆයිබර් භාවිත කෙරෙනුයේ සියයට දහයක්‌
    (10%) වැනි ඉතා සුළු ප්‍රමාණයක්‌ වන අතර ඉතිරි
    සියයට අනූවම (90%) සිමෙන්ති සහ ජලය වෙයි.

 

  • නායකත්වය සතර අගතියෙන් තොර වෙන්න ඕන
    බුදුදහමේ පෙන්වන සුභවාදී බව තමයි මධ්‍යස්‌ථභාවය.
    සුභවාදී ආකල්පය ගොඩනගා ගන්නා ක්‍රමවේද තියෙනවා.
    ගැඹුරින් හිතන්න ඕනේ නෑ. යම්කිසි ක්‍රියාවලියක්‌ සිද්ධ
    කරන විට ඒක තමන්ට හිතකාමීද තමන්ට විතරක්‌ හිතකාමී
    නම් ඒක කරන්න බෑ.

  • ලොකු වැඩකට ඉරානයට ගිය පුංචි සුරතලිය

    මම පානදුර ලීඩ්ස්‌ ජාත්‍යන්තර පාසලේ
    අටවැනි වසරේ අධ්‍යාපනය ලබනවා. ගොඩක්‌
    වෙලාවට පාසලේ නිවාඩු කාලේ තමයි රඟපෑමට
    යොමුවන්නේ. පාඩම් කටයුතු අතපසු වුණාම යාළුවෝ
    පාඩම් ටික සකස්‌ කරලා දෙනවා. ඒ වගේම ගුරුවරුන්
    මට ගොඩක්‌ උදව් කරනවා.

  • දක්‍ෂයා ජය ගන්නවා
    ලකුණු 90 සීමාවට අවතීර්ණ වී ඉනිම් දෙකේදීම
    ශතකයක්‌ නොලබා දැවී ගිය පළමු ආසියාතික ක්‍රීඩ
    කයා මහේල. එසේ දැවී ගිය ලොව 4 වැනි පිතිකරුවා
    ද මහේලයි. මහේල ලකුණු 90 සීමාව තුළ දැවී ගිය 06
    වැනි අවස්‌ථාව එය. ලොව වැඩිම ටෙස්‌ට්‌ ශතක ලාභියා
    වන සචින්ගේ වාර්තාවට යම් දිනෙකදී මහේල ගමන්
    කරන්නේ නම් මේ තත්ත්වය මහේලට අයහපත් ලෙස
    බලපාන්න පුළුවන්.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.