බුෂ්ට සපත්තුවකින් දමා ගැසූ මාධ්‍යවේ යාට මහත් හරසර

හිටපු ජනාධිපති ජෝර්ඡ් ඩබ්ලිව්. බුෂ්ට සපත්තුවකින් දමා ගැසූ රූපවාහිනි මාධ්‍යවේ යකු වන මුන්ටසාර් අල් සයිඩ් පසුගිය අඟහරුවාදා නිදහස්‌ කරන ලදී. ඔහු තුන් වසරක කාල සීමාවකට බන්ධනාගාර ගත කරනු ලැබුවද පසුව එය එක්‌ වසරක්‌ දක්‌වා අඩු කරන ලදී.

බැග්ඩෑඩ් නගරයේ බන්ධනාගාරයෙන් ඔහු පිටවෙනවාත් සමග ඔහුට මහත් හරසර පිළිගැනීමක්‌ ලැබුණි. ඊට අමතරව කාර්, මුදල්, නිවාස ආදී තෑගි බෝගද රත්රන් අශ්වයෙක්‌ද තෑගි වශයෙන් ලැබී ඇත.

ඔහු පළමු සපත්තුව දමා ගසමින් මෙසේ සඳහන් කළේය. "බල්ලා මේක සමුගැනීමේ හාද්දයි." දෙවැනි සපත්තුව දමා ගසමින් ඔහු සඳහන් කළේ මේක ඉරාක වැන්දඹුන් අනාථ දරුවන් වෙනුවෙන් යන්නය.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v