2009 සැප්තැම්බර් 17 බ්‍රහස්‌පතින්දා

 
    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

වංචා කළ මුදල
රු. කෝටි 500කට වැඩියි
ජාත්‍යන්තර "ක්‍රෙඩිට්‌ කාඩ්" හොරෙක්‌ අත්අඩංගුවේ


ජාත්‍යන්තර මට්‌ටමින් රුපියල් කෝටි 500 කට අධික වටිනාකමකින් යුත් මහා ක්‍රෙඩිට්‌ කාඩ් වංචාවක්‌ සිදු කළ පුද්ගලයකු වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ක්‍රෙඩිට්‌ කාඩ් වංචනික ජාවාරමේ මහ මොළකාරයා  ....

 



ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවලට අපහාස වන පරිදි බ්‍රිතාන්‍යයේ "චැනල් 4" රූපවාහිනි නාලිකාව ඔස්‌සේ පෙන්වූ අසත්‍ය වීඩියෝ දර්ශනවලට විරෝධය පා ඊයේ (16 දා) කොටුව දුම්රියපළ ඉදිsරිපිටදී උද්ඝෝෂණයක්‌ පැවැත්වූ අයුරු.
ඡායාරූපය - සුජාතා ජයරත්න


  • ගුරු වැටුප් වැඩි කිරීමේදී රජයේ පොදු තීරණය හරස්‌ වේ

    ගුරුවරුන්ගේ වැටුප් වැඩිකරන ලෙස ශේ්‍රෂ්ඨාධිකරණය කළ නියෝගයෙන් පසු වැටුප් වැඩි කිරීමේ චක්‍රලේඛය පවා අධ්‍යාපන අමාත්‍යාංශය සකස්‌ කර තිබියදීත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ. මෙම වසරේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමේ පොදු තීරණය මීට හේතුවී ඇත.
     
  • ගැහැනු දරුවකු වීම නිසා කිරිකැටි දියණියට මරණය

    පවුලේ දරුවන් හතර දෙනාම ගැහැනු දරුවන් වීම නිසා කනස්‌සල්ලට පත් මවක්‌ සිය මාස තුනක්‌ වයසැති කිරිකැටි දියණිය ගිනිගොඩකට දමා පුළුස්‌සා මරා දැමීමේ ශෝකජනක පුවතක්‌ පේරාදෙණිය  පොලිස්‌ වසමේ කිරිබත්කුඹුර පිලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

 
  • කොටි සැකකරුවෙක්‌ සමග අත්බෝම්බ 5 ක්‌ අත්අඩංගුවට

    වව්නියාව, ඊච්ජන්කුලම, සාවස්‌ත්‍රීකුලම ප්‍රදේශයේ වළදමා තිබූ එල්ටීටීඊ සංවිධානය සතු අත්බෝම්බ පහක්‌ සමග ද්‍රවිඩ කොටි සැකකරුවෙක්‌ තන්තිරිමලේ පොලිසිය මගින් පෙරේදා (15 දා) අත්අඩංගුවට ගනු ලැබීය.

 

  • ආර්ථික වර්ධනය අඩු වෙයි

    සියයට 2.1 ක ආර්ථික වර්ධනය අප ළඟා කරගෙන ඇත්තේ ආර්ථිකයේ විවිධ උප අංශවල වර්ධනයන් හා පසුබෑම් තුළිනි. මූලික වශයෙන් ම 2009 දෙවැනි කාර්තුවේදී ආර්ථිකයේ ප්‍රධානතම අංශ තුන වන කෘෂිකර්ම අංශය සියයට 4.4 කින් ද, කර්මාන්ත අංශය සියයට 3 කින් සහ සේවා අංශය සියයට 1.1 කින් ද වර්ධනය විය. එහෙත් පසුගිය වසරේ (2008) දෙවන කාර්තුව හා සසඳා බලන විට මේ අංශ තුනේම වර්ධනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

  

  

Kapruka Shopping |  News

 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.