මනාලයෝ
14.08.2009
ගම්පහ ගොවි බොදු වැදගත් පවුලක පවුල් බරින් දුමින් මතින්
තොර
සදාචාර සම්පන්න කඩවසම් පෙනුමැති ධනවත් විශ්‍රාමික
කාරුණික දොස්තර මහතෙකි.
අවිවාහකය.
වැන්දඹු දික්කසාද නැවතීම සලකා බලයි.
0099
සිංගප්පූරුවේ සේවය අවු. 38 කඩවසමි විලාසිතා ප්‍රිය විනෝදකාමී
දගකාර රුවැති යුවතියකට ඇරයුමක් සේයා රුවක් සමග
තමාම ලියන්න.
0093
57 1/2 ක විශ්‍රාමික කඩවසම් උපාධි ගුරු මා මුදලින් දායාද සහිත
කාන්තාවක් පතමි. 5
2, කි. විශ්‍රාම වැටුප 20000/- කි වැන්දඹුය.
තනියම සිටිමි.
0094
රත්නපුර ඉතා කඩවසම්ය. ගුරු 5 5 බොදු ගොවි 39 දියුණු විදේශීය
රටක රැකියාවක් ලබාදිය
හැකි හෝ පේරාදෙණි විශ්ව විද්‍යාලයේ
අභ්‍යන්තර කලා උපාධි සොයුරියකට ආරාධනා
0714437405/
0715916289 උඩරටින් මගුල් කපුවෙකුගේ සේවයද
බලාපොරොත්තු වෙමි.
0096
ඇඹිලිපිටිය කඩවසම්ය 32, 5' 6" කොරියාවේ
රැකියාවේ
යෙදේ. නිවාඩුවට පැමිණ ඇත. ගුරු හෝ රජයේ රැකියාවක
නියුතු හෝ වත්කම් ඇති සොයුරියකට ආරාධනා. මනාලියට
විදේශගත වීමට ද හැක. 071 9094414 ඉක්මණින්ම
දුරකථනයට අමතන්න. බොදු ගොවි ය.
0088
|