ඡේ. ආර්.ජන්ම දින සමරුව අද

සුගත් වීරසූරිය

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ 103 වැනි ජන්ම දිනය අද (17) ට යෙදී ඇති අතර මේ නිමිත්තෙන් පැවැත්වෙන ජන්ම දින සැමරුම අද සවස 4.30 ට ඡේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වේ.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v