ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවලට අපහාස වන පරිදි බ්‍රිතාන්‍යයේ "චැනල් 4" රූපවාහිනි නාලිකාව ඔස්‌සේ පෙන්වූ අසත්‍ය වීඩියෝ දර්ශනවලට විරෝධය පා ඊයේ (16 දා) කොටුව දුම්රියපළ ඉදිsරිපිටදී උද්ඝෝෂණයක්‌ පැවැත්වූ අයුරු.

ඒකාබද්ධ නිදහස්‌ මාධ්‍ය සංවිධානය විසින් මෙය සංවිධානය කරනු ලැබූ අතර මෙයට මාධ්‍යවේදීන් ආරක්‍ෂක සේවයේ නියුතු වූවන්, ස්‌වයං රැකියාවල නියුතු වූවන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.
ඡායාරූපය - සුජාතා ජයරත්න

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v