පොලිස්‌ නිලධාරීන්ට එල්ලවී ඇති
චෝදනා ලිපිගොනු වහා බාරදෙන්න

ආරක්‍ෂක අමාත්‍යාංශය පොලිස්‌ කොමිසමට දන්වයි

කීර්ති වර්ණකුලසූරිය

පොලිස්‌ නිලධාරීන්ට එල්ලවී ඇති විවිධ චෝදනා සම්බන්ධ ලිපිගොනු වහාම භාරදෙන්නැයි ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ජාතික පොලිස්‌ කොමිසමට නියෝග කර ඇත.

කොමිසම සතුව ලිපිගොනු 400 කට අධික සංඛ්‍යාවක්‌ ඇතැයි ආරක්‍ෂක බලධාරීන් වෙත අනාවරණය වී තිබේ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v