නාමල් ඇක්‌විටි ඒකක නිකුතුවට අධි ඉල්ලූමක් ශ්‍යාම් නුවන් ගනේවත්ත නාමල් ඇක්‌විටි ඒකක එකතුව අධි ඉල්ලුමක් ඇති නිකුතුවක් බවට පත්වූ බව එම සමාගම ඊයේ (16 වැනිදා) නිවේදනය කළේය. රුපියල් මිලියන දහයක ඒකක නිකුතුවක් එම සමාගම නිකුත් කළ අතර එම වටිනාකම ඉක්‌මවා ගිය ඉල්ලුමක් ඊයේ වන විට එම සමාගම වෙත ලැබී තිබූ බව කොළඹ කොටස් වෙළෙඳපොළේ උසස් නිලධාරියෙක් ඊයේ "දිවයින"ට පැවසිය. අද (17 වැනිදා) දිනෙන් එම ඒකක නිකුතුව අවසන් වෙයි.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v