2009 සැප්තැම්බර් 19 සෙනසුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Divaina Editor
    Submit Your Opinion
    contact webmaster

ලෝකය කියන කතාවලට
වඩා ශ්‍රී ලංකාවේ
තත්ත්වය වෙනස්‌

ලියන් පැස්‌කෝ ජනපතිට කියයි
බිම් බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය
හා ඒ සඳහා අලුතින් ලබාගත් උප
කරණ භාවිතයෙන් ලබා ඇති ප්‍රගතිය
අධීක්‌ෂණය කළ පැස්‌කෝ මහතා ඒ
සම්බන්ධයෙන් සෑහීමකට පත්වන
බව ද ඒ සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකා
වට ආධාර ලබාදීමට කටයුතු කරන
බවට ද සහතික විය.

 


ශ්‍රී ලංකා හමුදාවට එරෙහි
පරීක්‍ෂණ පැවැත්වීමට
ඇමරිකාවට හිමිකමක්‌ නෑ

රජය ඇමරිකා බලධාරීන්ට දන්වයි
කොටි පරාජයවීම නිසා ඇමරි
කාව ප්‍රමුඛ ඇතැම් බටහිර රට
වල් ශ්‍රී ලංකාවට එරෙහිව......



එක්‌සත් ජාතීන්ගේ දේශ
පාලන කටයුතු පිළිබඳ මහ
ලේකම් ලීන් පැස්‌කෝ මහතා
ඊයේ (18) අරලියගහ මන්දි
රයේදී ජනාධිපති මහින්ද රාජ
පක්‌ෂ මහතා හමුවූ අයුරු
ඡායාරූපයේ දැක්‌වේ.



කැලේ රජාගේ අවසානය...
අනුරාධපුරදී ඇතින්නක්‌ සහ
අලි පැටවකු එකට මරු වැළඳ
ගෙන සිටි අයුරු.....




 
 
  • රාගම රණවිරු සෙවණේ කතාවක්‌
    උපන් බිමට කළ උදාර මෙහෙයට පුද දුන් සෙනෙහස
    මහ සයුරක්‌ විය

    2006.01.12 දින ත්‍රිකුණාමලයේ ක්‍රියාන්විත
    යේදී ආබාධිත වූ යුද හමුදා විශේෂ බළකායේ
    සෙබල දිනේෂ් ජානක කන්දේගෙදර වයස අවු
    රුදු 24 රූමත් තරුණයා රෝද පුටුවකින් විත් රසංගිකා
    සුදර්ශිගේ තෑගි බෝග ලබාගත්තා පමණක්‌ නොව ඇයගේ
    අතිනත අරගන්න තරම් පින්බර වී ඇත.
     

  • මගේ ගමනට සමහරු බාධා කරනවා
    මා මැරෙන්න වුණත් බය නැහැ

    අනර්කලී ගාල්ලේදී කියයි

    කාන්තාවන්ට දේශ පාලනයේ අවස්‌ථා
    නැහැ. ගාල්ලට ඉල්ලන එකම කාන්තාව මම.
    මගේ දේශපාලන ගමනට සමහරු බාධා කර
    නවා. අපහාස කරනවා. මා මැරෙන්න උණත් භය නැහැ.
    සාමකාමී දේශපාලනයකට මා කැමතියි. මගේ ආධාර
    කරුවන් අත අවි ආයුධ නැහැ.....

  • යුද අපරාධකරුවන් ඇමරිකානු කොන්ග්‍රසයට
    යෝජනා ඉදිරිපත් කිරීම

    ලබන 21 වැනිදා ඇමරිකානු කොන්ග්‍රසය වෙත
    ඉදිරිපත් වන ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යෝජනාවේ
    පසුබිමේ සිටින්නේ කොටි පරාජය වීම නිසා කම්පනයට
    පත් එන්ජීඕ ක්‍රියාකාරීහු, විවිධ දේශපාලකයන් හා
    කොටින්ට භාණ්‌ඩ සැපයූ ව්‍යාපාරිකයන්, මානව
    හිමිකම් හා සාම වෙළෙඳුන් මෙන්ම ෙද්‍රdaහී
    මාධ්‍ය පාර්ශ්වයන්ද වේ.

Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.