සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ
නෝර්වීජියානු යුද නැවකට ප්‍රහාර එල්ල කරති
සෝමාලියාව අවට මුහුදේ යාත්‍රා කරමින් සිටි නෝර්වීජියානු යුද්ධ නැවකට සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.
මෙහිදී එම යුද නැවෙන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.
සෝමාලි මුහුදේ යාත්‍රා කරන කුඩා යාත්‍රා පරීක්‍ෂාවට ලක් කිරීමේදී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.