හිලරි ක්‌ලින්ටන්ගේ ඉල්ලීම පලස්‌තීන
ජනාධිපති අබ්බාස් ප්‍රතික්‍ෂේප කරයි
ඊශ්‍රායලය සමග සාකච්ඡා අරඹන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් කළ ඉල්ලීම පලස්‌තීන ජනාධිපති මහමුද් අබ්බාස් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.
ඊශ්‍රායලය හා පලස්‌තීනය අතර සාකච්ඡා පසුගිය දෙසැම්බර් මාසයේදී නතරවිණි.ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග ද සාකච්ඡා පවත්වා ඇත.
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.