ලොව උසම සුපිරි මගී නෞකාව මුහුදු ගමන් අරඹයි
ලෝකයේ උසම මගී නෞකාව වූ "ඕයිස් ඔෆ් ද ග්‍රේට් බෙල්ට්" දැන් ගමන් අරඹා ඇත. මීටර් 360 ක් දිග මීටර් 64 ක් පළල මෙම යෝධ නෞකාව මීටර් 72 ක් උස වේ. මෙය ක්‍රෝන් බිලියන 9 ක් වටින බව කියති. මෙකී සුපිරි නෞකාවේ මගීන් 5400 කට ගමන් කළ හැකිය.
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.