ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට වගකිවයුත්තේ ජෝර්ඡ් බුෂ් ද?
2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ලවූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය පසුපස ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ් සිටින බවට තරුණ ස්‌වීඩන් ජාතිකයන් විශ්වාස කරන්නේ යෑයි ස්‌වීඩන් පෝ රූපවාහිනිය පවසයි. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද ජනමත විමසුමකදී අවුරුදු 30 ට අඩු තරුණයන්ගෙන් සියයට 18 ක් මෙකී මතය පළ කර තිබේ. එහෙත් වැඩිමහලු අය පවසන්නේ අල්කයිදා සංවිධානය ඊට සම්බන්ධ බවය.
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.