යළිත් සහල් හිඟයක් මවා පා
සහල් මිල නැංවීමේ වෙළෙඳ මාෆියාවක්
අයවැය වෙනුවට ඉදිරිපත් කරන
අතුරු සම්මත ගිණුම අද
එජාපය සහ ජවිපෙ 5 දා විරුද්ධව ඡන්දය දෙති
අතිරික්ත ගුරුවරුන් මාරු නොකළොත්
ලබන වසරේ අලූත් ගුරුවරු ගන්න අවසර නෑ
ආනන්ද නව විදුහල්පති හෙට වැඩ බාරගනී
මහජනයාට පොලිසියෙන් සිදුවන අඩුපාඩු
ඉදිරියේදී අනිවාර්යයෙන්ම නැති කරනවා
නව පොලිස්පති කියයි
රටට එල්ලවන බලපෑම්වලට
එරෙහිව එකා වගේ මුහුණ දෙමු
ජනපති කියයි
නව පොලිස්පති පත්වීම් ලබා....
ඊයේ සවස හමාගිය සුළි සුළඟින්
නුගේගොඩ නිවාස රැසක් විනාශයි
මහවැලිය වසර හයකින් නිමකර
මෙරට කෘෂිකර්මාන්තය දියුණු කරලීමට බිහි වූ
එකම නායකයා හිටපු ජනපති ඡේ. ආර්. ජයවර්ධන
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දෙහිඅත්තකණ්ඩියේදී කියයි
වාර පරීක්ෂණ පැවැත්වීමේ නව ක්‍රමවේදය නිසා සමස්ත පාසල්
පද්ධතියේම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අවුල් ජාලයක් වෙලා
ලංකා ගුරු සේවා සංගමය කියයි
කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ
විශ්‍රාම යැමේ කාලය අඩු කිරීම ගැන
පිරිමි පොලිස් නිලධාරීන්ගේ විරෝධය
රටට හිතැති නිවැරැදි තීන්දු ගන්න කිසිවිටෙක මා පසුබට වන්නේ නැහැ
ජනාධිපති මහින්ද රාජපක්ෂ
ජෙනරාල් පොන්සේකාගෙන් ප්‍රකාශ ගැනීමට ඇමරිකාවට කිසිදු අයිතියක් නෑ
ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකන් සටන පරාජය කිරීමට
මෙරට සියලූ ජාතික බලවේග වහා එක්විය යුතුයි
ජානිපෙ නායක විමල් වීරවංශ
බේරේවැව අසල පඳුරක් යට ජංගම දුරකථන 100 ක්
එක්සත් ජාතික පෙරමුණ ගිවිසුමට අත්සන් තැබීම අද
ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක්
සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්න කරන්න
ඇමරිකා රජයට හිමිකමක් නෑ රජය ඇමරිකා රජයට දන්වයි
ඊනියා මානව හිමිකම් ගැටලූ
ඇති කිරීමට ඇමරිකාව උත්සාහ දරනවා
- විමල් වීරවංශ
ගුවනින් පැමිණි පකිස්තානුවාගේ බඩේ හෙරොයින් ගුලි 51 ක්
වර්ජනයකට මුහුණදීමට වරාය සූදානම්
පැහැරගත් නැව් දෙකේ ශ්‍රී ලාංකික 10 ක්
මෝටාර් උණ්ඩය පුපුරා
ග්රාමාරක්ෂක ඇතුළු දෙදෙනෙක් මියයති
ජෙඩා පාලමක් යට සිටින ශ්‍රී ලාංකික
350 දෙනා අතර ගැබිනියන් කීප දෙනකුත්
රන්ජන් රාමනායක කියයි
හමුදාව යුද අපරාධ කළ බවට
බ්ලේක්ට ව්‍යාජ තොරතුරු සැපයුවේ එන්ජීඕ තිදෙනෙක්
බලපත් නොමැති විදේශ රැකියා ආයතන හිමියන්ට උපරිම දඬුවම්
කාර්මික විද්‍යාල 9 ක් තාක්ෂණ විද්‍යාල ලෙස උසස් කරයි
නීති වීරෝධී ලෙස මසුන් මැරූ ධීවරයෝ 28 දෙනෙක් දැලේ
මම රටට ගමට සේවය කරනවා
:
මුතුහෙට්ටිගම
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.