මම රටට ගමට  සේවය කරනවා
මුතුහෙට්‌ටිගම

නෝමන් පලිහවඩන

සිංගප්පූරුවට ගොස්‌ මට ආපසු හැරී ඒමට සිදුවුණා යෑයි දකුණු පළාත් සභා මැතිවරණයේදී මහත් ආන්දෝලනයට ලක්‌වූ නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඊයේ පෙරවරුවේ කතරගම සිට "දිවයින" ට දුරකථනයෙන් කියා සිටියේය.

තමා ගාල්ලේ ජනතාව කෙදිනකවත් අමතක නොකරන බවත් එංගලන්තයේ පුරවැසිකම ලබාගත් සමහර උදවිය මෙන් තමාත් රටට ගමට සේවයක්‌ කරන බවත් ඔහු කීවේය.

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.