පාසල් නිවාඩුව අද ඇරඹේ

තෙවැනි වාරයේ පාසල් නිවාඩුව අද (09 වැනිදා) ආරම්භ කෙරේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගැයීම් මධ්‍යස්‌ථාන ලෙස යොදාගන්නා පාසල් 80 ක්‌ හැර සෙසු පාසල් නව වසර සඳහා ආරම්භ කෙරෙන්නේ ජනවාරි මස 04 වැනි දිනය. උත්තර පත්‍ර ඇගැයීම් කරන පාසල්වල පළමු වාරය ජනවාරි මස 11 වැනිදා ආරම්භ කෙරෙන අතර එම පාසල් මෙසේය.

රාජකීය විදුහල - කොළඹ 07, තර්ස්‌ටන් විදුහල - කොළඹ 03, හින්දු විදුහල - කොළඹ 04, ජනාධිපති විදුහල - මහරගම, ජනාධිපති විදුහල - හෝමාගම, පිළියන්දල ම.ම. විදුහල - පිළියන්දල, ශාන්ත මේරි විදුහල - අවිස්‌සාවේල්ල, අගමැති බාලිකා විදුහල - පානදුර, තක්‍ෂිලා මහ විදුහල - හොරණ, කළුතර විදුහල - කළුතර, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල - මතුගම, බණ්‌ඩාරනායක මහ විදුහල - ගම්පහ, රත්නාවලී බාලිකා විදුහල - ගම්පහ, යසෝදරා දේවි බාලිකා විදුහල - ගම්පහ, සංඝබෝධි මහ විදුහල - නිට්‌ටඹුව, ශාන්ත පීතර ම. විදුහල - මීගමුව, සුධර්ම මහ විදුහල - ගාල්ල, ඇලෝසියස්‌ විදුහල - ගාල්ල, විද්‍යාලෝක විදුහල - ගාල්ල, කොටුව ජනාධිපති විදුහල - මාතර, ධර්මාශෝක මහ විදුහල - අම්බලන්ගොඩ, ආනන්ද ම.ම. විදුහල - ඇල්පිටිය, රාහුල විදුහල - මාතර, සුජාතා බාලිකා විදුහල - මාතර, ගොඩපිටිය මහ විදුහල - අකුරැස්‌ස, ශාන්ත මේරි ජාතික පාසල - හම්බන්තොට, තංගල්ල බාලිකා විදුහල - තංගල්ල, සුමන බාලිකා විදුහල - රත්නපුර, සීවලී මධ්‍ය මහා විදුහල - රත්නපුර, ගංකන්ද ම.ම. විදුහල - පැල්මඩුල්ල, බුද්ධ ජයන්ති මහ විදුහල - බලංගොඩ, ඇඹිලිපිsටිය උඩගම මහ විදුහල - ඇඹිලිපිටිය, ශාන්ත ජෝශප් බාලිකා විදුහල - කෑගල්ල, ශාන්ත මරියා මහ විදුහල - කෑගල්ල, කෑගලු බාලිකා විද්‍යාලය - කෑගල්ල, මලියදේව ආදර්ශ මහා විදුහල - කුරුණෑගල, වයඹ රාජකීය විදුහල - කුරුණෑගල, මලියදේව බාලිකා විදුහල - කුරුණෑගල, ලක්‌දාස්‌ ම. විද්‍යාලය - කුරුණෑගල, කුලියාපිටිය මධ්‍ය මහා විදුහල - කුලියාපිටිය, ශාන්ත මරියා පිරිමි මහ විදුහල - හලාවත, මහසෙන් මධ්‍ය මහා විදුහල - නිකවැරටිය, මහානාම මහා විද්‍යාලය - මහනුවර, ස්‌වර්ණමාලි බාලිකා විදුහල - මහනුවර, ශාන්ත සිල්වෙස්‌ටර් මහ විදුහල - මහනුවර, වාරියපොල ශ්‍රී සුමංගල මහ විදුහල - මහනුවර, හේමමාලි බාලිකා මහ විදුහල - මහනුවර, සීතාදේවි බාලිකා විදුහල - මහනුවර, සරසවි උයන මහ විදුහල - පේරාදෙණිය, වික්‍රමබාහු මහ විදුහල - ගම්පොළ, ජිනරාජ බාලිකා විද්‍යාලය - ගම්පොළ, තෙල්දෙණිය මහා විද්‍යාලය - තෙල්දෙණිය, විජය ජාතික පාසල - මාතලේ, ක්‍රිස්‌තුදේව විද්‍යාලය - මාතලේ, ශාන්ත තෝමස්‌ මහ විදුහල - මාතලේ, ගාමිණී මධ්‍ය මහා විදුහල - නුවරඑළිය, හයිලන්ඩ් මහ විදුහල - හැටන්, අනුරාධපුර මධ්‍ය මහා විදුහල - අනුරාධපුර, ස්‌වර්ණපාලි බාලිකා මහ විදුහල - අනුරාධපුර, වලිසිංහ හරිස්‌චන්ද්‍ර මහ විදුහල - අනුරාධපුර, කැකිරාව මධ්‍ය මහා විදුහල - කැකිරාව, තෝපාවැව මහා විද්‍යාලය - පොළොන්නරුව, ශාන්ත ජෝශප් ජාතික පාසල - බණ්‌ඩාරවෙල, සීවලී නවෝද්‍යා මහා විද්‍යාලය - බණ්‌ඩාරවෙල, විශාඛා උසස්‌ බාලිකා විදුහල - බදුල්ල, බදුල්ල මහා විද්‍යාලය - බදුල්ල, ධර්මදූත මහා විද්‍යාලය - බදුල්ල, මහියංගනය මධ්‍ය මහා විද්‍යාලය - මහියංගනය, වැලිමඩ මධ්‍ය විද්‍යාලය - වැලිමඩ, රාජකීය විද්‍යාලය - මොණරාගල, ඩී. එස්‌. සේනානායක ම.ම.වි. - අම්පාර, ශ්‍රී ෂන්මුග හින්දු බාලිකා විදුහල - ත්‍රිකුණාමලය, මහමුද් බාලිකා මහ විදුහල - කල්මුණේ, හින්දු විද්‍යාලය - මඩකලපුව, ශාන්ත මයිකල් විද්‍යාලය - මඩකලපුව, අස්‌රාඡ් මහා විද්‍යාලය - අක්‌කරෙයිපත්තු, දෙමළ මධ්‍ය මහා විද්‍යාලය - වවුනියාව, ශාන්ත සේවියස්‌ පිරිමි මහා විද්‍යාලය - මන්නාරම, වෙම්බඩි උසස්‌ බාලිකා විදුහල - යාපනය, යාපනය මධ්‍ය මහා විදුහල - යාපනය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v