ඉල්ලූම්පත් ලක්ෂ 2කට වැඩියි ජනපතිවරණ තැපැල් ඡන්දය ජනවාරි 12-13 දිනවල
පිටරටින් ව්‍යාපාරිකයන් අවශ්‍ය නෑ දේශීය ව්‍යාපාරිකයා නඟාසිටුවීමට ඕනෑ ජනාධිපති
හමුදාවේ සිටි පමණින් මා රටේ හමුදා පාලනයක් ගෙන යන්නේ නෑ ජෙනරාල් ෆොන්සේකා
ඇමරිකාව ප්‍රශ්න කරන්න හදද්දී කළ යුතු දේ ජනරාල් ජවිපෙන් ඇහුවා ටිල්වින් සිල්වා
කරාපිටිය ඇතුළු රෝහල් කීපයක බෙහෙත් වර්ග දහයක හිඟයක්
වෙල් යායක ප්‍රශ්න පත්‍ර තිබීමේ සිද්ධිය විභාග කොමසාරිස් ජෙනරාල් රහස් පොලිස් පරීක්ෂණයක් ඉල්ලයි
ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 22 ක්
ඒ-9 පාර අද සිට ගමනා ගමනයට විවෘතයි
එදා ත්රස්තවාදයට උදවු කළ විදේශ ඩයස් පෝරාවේ සහයෝගය රට සංවර්ධනය කිරීමේ කාර්යයට දායක කරගන්න රජය කටයුතු කරනවා ඇමැති ජී. එල්. පීරිස්
ඊළම දෙන්නේ නෑ කිව්වා දුන්නේ නෑ මම බොරු පොරොන්දුවලින් ජනතාව රවටන නායකයකු නොවෙයි ජනපති මහින්ද රාජපක්ෂ අනුරාධපුරයේදී කියයි
නිර්භීතව ත්රස්තවාදයට මුහුණ දුන් මා මඩ ප්‍රහාරවලින් සැලෙන්නේ නැහැ ජෙනරාල් සරත් ෆොන්සේකා මහනුවරදි කියයි
ජනපති මහින්ද යටතේ ශ්‍රී ලංකාවම ඒකාලෝකවත් වන දිනය ඈතක නොවේ නාගරික සංවර්ධන අමාත්‍ය රෝහණ දිසානායක
තොරතුරු තාක්ෂණ විභාගය ලිවීමට සිසුන් පිරිසකට ප්‍රවේශපත් ලැබී නෑ
ඉතිරි කිරීමේ බැංකු කාර්යාල කාර්ය සහායකයෝ සේවය ස්ථිර කරන්නැයි ඉල්ලති
අනුරාධපුර නුවරවැව අසලින් ටි. 56 ජීව උණ්ඩ 30 ක්
පෝස්ටර් අලවමින් සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී ඇතුළු සිව් දෙනෙක් දැලේ
ලබන වසරේ වැඩි පිරිසක් විදේශ රැකියාවලට යවයි
පුවත් සැකෙවින්
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.