2009  දෙසැම්බර් 23 බදාදා

 

 
    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster


ජෙනරාල්ගේ චෝදනාවේ
අනතුර අඩුවන්නේ නැහැ

මේ සම්බන්ධයෙන් විදේශ
ඇමැති රෝහිත බෝගොල්
ලාගම මහතාගෙන් ඊයෙ
(22 දා) අප කළ විමසීමකදී
ජෙනරාල් සරත් ෆොන්සේකා
කළ මෙම බරපතල ප්‍රකාශය
දෙවන ප්‍රකාශයක්‌ මගින්
ඔහු විසින්ම නිශේධ කරනු
ලැබූ අතර ඒ අනුව ජෙනරාල්
වරයාගේ මුල් ප්‍රකාශයේ වලංගු
භාවය එම දෙවන ප්‍රකාශයෙන් අවලංගු වී ඇතැයි ඇමැති
වරයා අවධාරණය කළේය.

 



කතරගම කිරිවෙහෙර
පූජා භූමියක්‌ කිරීම සම්බන්ධයෙන් වූ සන්
නස්‌ පත්‍රය ජනාධිපති
මහින්ද රාජපක්‍ෂ
මහතා විසින් කිරිවෙහෙර
රජමහා විහාරාධිපති
ආචාර්ය අලුත්වැව
සෝරත නාහිමි වෙත
පිළිගන්වන අයුරු.





 
  මැතිවරණ කටයුතුවලදී රජයෙන්
බලපෑම් එන බව ජෙනරාල් කියයි

ජෙනරාල්වරයා පැවසුවේ රාජ්‍ය මාධ්‍ය මගින් තමාට නිසි ප්‍රචාරයක්‌ නොලැබෙන බවත් තමා සමග මැතිවරණ කටයුතුවල නිරතව සිටින විශ්‍රාමික හමුදා නිලධාරියකුට පසුගිය දිනවල බලපෑම් කර ඇති බවත්ය.
 
  
 
 
  • "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී"
    දැනට බලවත් ලෙස රෝගාතුරව සිටින කැලණිය ගුරුකුල විදුහලේ ආදි සිසුවකු වන ප්‍රවීණ නාට්‍යවේදී හා චිත්‍රපට අධ්‍යක්‍ෂ පතිරාජ එල්. එස්‌. දයානන්ද කලාකරුවාණන්ට උපකාර කිරීමට ගුරුකුල මිතුරු සංසදයේ නිලධාරීහු පිරිසක්‌ පසුගියදා කලාපුර පිහිටි ඔහුගේ නිවසට ගොස්‌ ඔහු හමු වූහ.

 


 
  • සෙල්ලිපි හා නටබුන් මතින්
    අතීතය දුටු මහා වියතාණෝ

    වර්ෂ 1896 දෙසැම්බර් මස 26 වැනිදා ගාල්ලේ පල්ලේ පත්තුවේ මැටරඹ නම් පිටිසර ගම්මානයේ සෙනරත් පරණවිතාන නම් වූ ශේ්‍රෂ්ඨ ලංකා පුත්‍රයාගේ උපත සිදුවිය. ශ්‍රී ලංකාවේ නම ලොව පුරා විදුදරයන් අතරට ගෙන යැමට පසුකාලීනව මෙතුමා කළ පර්යේෂණ, සොයාගැනීම් හා මත ප්‍රකාශ කිරීම් ඉවහල් වූ බව අවිවාදයෙන් පිළිගැනේ.

  

  • මිහින් ගුවන් සේවයට නව ගුවන් යානයක්‌
    පසුගිය මාසයේ සිංගප්පූරු සමාගමකින් එයාර් බස්‌ ඒ 320 වර්ගයේ ගුවන් යානය මිහින් ලංකා ගුවන් සේවයට ලබාගත් බවත්, එය ප්‍රංශයේ නිෂ්පාදිත, ආසන 162 කින් යුතු සුඛෝපභෝගී ගුවන් යානයක්‌ බවත් හෙතෙම සඳහන් කළේය.

  


 
  • ශ්‍රී ලංකා පාපන්දු සංචිතයට
    සිංගප්පූරුවේ පුහුණු සංචාරයක්‌

    ලබන ජනවාරි මස 29 දා සිට පෙබරවාරි 7 දා දක්‌වා බංග්ලාදේශයේ ධාකා නුවර පැවැත්වෙන එකළොස්‌වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු ශූරතාව සඳහා නම් කිරීමට යෝජිත ශ්‍රී ලංකා කණ්‌ඩායම තෝරා ගැනීම සඳහා කැඳවන ලද ජාතික සංචිතය (25 දා) පුහුණු තරග 4 ක්‌ සඳහා ලබන ජනවාරි මස 6 දා සිංගප්පූරුව බලා යනු ඇත.

  

Kapruka Shopping |  News

උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.

Powered By -