මහින්ද-ෆොන්සේකා ඇතුළු
ජනපති අපේක්ෂකයෝ 11 ක්
වත්කම් බැරකම් හෙළි කරති
මැතිවරණ කොමසාරිස්වරයාට බාරදීලා
පළාත් සභා ඡන්දයට නිකුත් කළ
තාවකාලික හැඳුනුම්පත්
ජනපතිවරණයටත් වලංගුයි
ඒත් නැගෙනහිර පළාතට නිකුත් කළ ඒවා වලංගු නෑ
පැමිණිල්ල රියෑදුරුට එරෙහිවයි
අත්අඩංගුවට ගත්තේ අමිල හිමි
අනුර කුමාර දිසානායක
තලේමන්නාරම හා රාමේෂ්වරම
අතර මගී නෞකා සේවයක්
බෑණාගේ ආයුධ සමාගම අවි වෙළෙදමේ
යෙදුණු ආකාරය ගැන විවාදයකට එන්න
විමල් වීරවංශගෙන් ජෙනරාල්ට අභියෝගයක්
ජනාධිපතිවරණ ප්රචාරක වැඩට
පාතාල කණ්ඩායම් එක්වෙලා
සෞන්දර්ය උපාධිධාරි උපවාසය අත්හරිති
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා පැමිණිලි 99ක්
ශ්‍රී පාදය වැඳීමට පැමිණි විදේශිකයා හදිසියේ මියයයි
සෙවිලි තහඩු බෙදා දෙන උළෙලට
කැලණියේ දී මැර තර්ජන
උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටේ
ජනාධිපති මුදල් ඇමැති තනතුර දැරීම
නීතියට පටහැනි බවට තීන්දු කරන්න
ජනාධිපතිවරණ අපේක්ෂකයකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
වැව් අමුණු ප්‍රතිසංස්කරණයට කඩිනම් වැඩපිළිවෙළක්
පැල්මඩුල්ලේ මැණික් පතලක
විෂ වායුවකින් තිදෙනෙක් මරුට
රතුකුරුසය සුනාමි ව්‍යාපෘති සඳහා
වසර 5 කදී බිලියන 80 ක් වැය කළා
ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සභාපති
සරත් ෆොන්සේකා කියන දේ ගැන
විශ්වාස කළොත් ජනතාව අතරමං වෙනවා
ඇමැති ෆසිසර් මුස්තාපා
පැරැණි පක්ෂවලට තමන්ගේම අපේක්ෂකයෙක්
මහින්දට එරෙහිව ඉදිරිපත් කරන්න බැරිවුණා
නාමල් රාජපක්ෂ කියයි
රෝහණ විඡේවීර ඉගැන්වූ උපාය මාර්ග අනුව යමින්
මාතෘ භූමියට ප්රජාතන්ත්රවාදය සහ නිදහස ලබා දෙනවා
ජ.වි.පෙ. මන්ත්‍රී ගාමිණී රත්නායක
දුක් විඳින මිනිසුන් ගැන හිතලා
සරත් මේ අභියෝගය බාරගත්තා
අනෝමා ෆොන්සේකා නිට්ටඹුවේදී කියයි
දෙපැත්තක සිටි එජාප - ජවිපෙ එකතු කරන්න ආණ්ඩුවට හැකිවුණා
ෆොන්සේකා ගැන හමුදාවනම් දන්නවා
ඒත් ජනතාව දන්නේ නැහැ
ඇමැති ඩලස් අලහප්පෙරුම
ඊයේ කියපු දේ අද වෙනස් කරන
ජෙනරාල් සරත් ෆොන්සේකා
අරුම පුදුම ජනපති අපේක්ෂකයෙක්
ජාතික නිදහස් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
ජනපතිගේ මැතිවරණ ප්රචාරක කටයුතුවලට
රාජ්‍ය දේපළ යොදා ගන්නේ නැහැ
ජනාධිපති මාධ්‍ය අංශය කියයි
සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතිව
නැගෙනහිර සියලූ ජනතා සහාය
ජනාධිපති මහින්ද රාජපක්ෂටයි
ඇමැති විනයාගමූර්ති මුරලිදරන්
බොරු විමුක්තියක් පෙන්වා තරුණ තරුණියන්
ටයර් සෑයට ගෙන යන වැඩපිළිවෙළක් අපට නැහැ
නාමල් රාජපක්ෂ
කෑගල්ලේ ජනතා සහයත් ජනපතිටයි
එජාප පළාත් සභා මන්ත්‍රී ජයතිලක පොඩිනිළමේ
"
පුවත නිවැරදි කරන්න නැති නම් නඩු දමනවා"
"
සන්ඩේ ලීඩර්" කර්තෘවරියට ජෙනරාලගෙන් එන්තර්වාසියක්
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා පැමිණිලි 99ක්
පළාත් සභා මන්ත්‍රීගේ සහාය ජෙනරාල්ට
පෝස්ටර් ඉවත් කරන්න පොලිසියට ලක්ෂ 128 ක්
මැතිවරණ කොමසාරිවරයා කියයි
පොළොන්නරුවේ ගංවතුරෙන් වාහන ධාවනයට බාධා
දින හතරකදී තිස්දහසක පිරිසක් යාපනය බලා යති
මුල්ලේරියාවේ පස් කන්දක්
කඩාවැටී මව සහ දියණියට තුවාල
ජනතාවගේ බත් පතෙන් හොරකම් කරන ආණ්ඩුවේ
ප්‍රබල ඇමැතිවරුන්ට එරෙහිව|
ජනපති ගත් පියවර මොනවාද?
ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායක
පක්ෂග්රාහීව කටයුතු කරන
රාජ්‍ය මාධ්‍යවලට එරෙහිව අවශ්‍ය පියවර ගන්න
ජවිපෙ මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලයි
ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම 50% ක
ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම වළකනවා
මගේ සහ සිවාජිලිංගම්ගේ අරමුණ එයයි
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.