2010 ජනවාරි 06 බදාදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster


ප්‍රභාකරන් භාවිත කළ
ගිනි අවිය සොයා ගනී
වේලුපිල්ලේ ප්‍රභාකරන්
විසින් පාවිච්චි කරන ලද
එම්. 16 ඒ. 2 වර්ගයේ ස්‌වයං
ක්‍රීය ගිනි අවිය සහ ඔහුගේ
ශරීර ආරක්‍ෂක කබාය (බොඩි
ආමර්) ඇතුළු අවි ආයුධ රැසක්‌
උතුරු පළාත් පොලිස්‌ විශේෂ
විමර්ශන ඒකකය මගින් මුලතිව්
මුල්ලෙවයික්‌කාල් ප්‍රදේශයේ
ස්‌ථාන දෙකක වළ දමා තිබියදී පෙරේදා (04 වැනිදා) සොයා
ගෙන ඇත.

 



ප්‍රභාකරන් භාවිතා කළ
ටොම්බා වර්ගයේ ගිනි අවිය
විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් පසුගියදා සොයාගන්නා
ලදී. උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නිමල් ලෙව්කේ මහතා එම අවිය පරීක්‍ෂා කරන අයුරු ඡායාරූපයේ වේ.
දිනසේන රතුගමගේ


  
 
  • සරත් ෆොන්සේකා "හොරෙක්‌" නම්
    අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පවත්වන්නේ
    නැත්තේ ඇයි

    අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කරයි
    සරත් ෆොන්සේකා මහතාට හොරා කියන්න
    එතුමාගේ බෑණා නමට තියෙන සමාගමක්‌ ගැන
    කියනව. මේ සමාගම ලියාපදිංචි කරනකොට
    (2005) කෝට්‌ටෙගොඩ මහතා තමයි හමුදාපති.
    ඒ කාලේ මහින්ද මහත්තය ජනාධිපතිත් නො
    වෙයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක
    ලේකම්වරයාත් නෙමෙයි. සරත් ෆොන්සේකා
    මහතාගේ බෑණා වුණේ 2007 ජුනි මාසයේදී.
     
  • පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වැනිදා
    දක්‌වා කල්තැබේ

    විපක්‌ෂයෙන් බලවත් විරෝධය
    ජනතා විමුක්‌ති පෙරමුණේ කණ්‌ඩායම්
    නායක අනුර කුමාර දිසානායක මහතා -
    නොවැම්බර් මාසයේ නියමිත දින අටෙන්
    සභාව රැස්‌වුණේ දින තුනයි. ජනාධිපති පදවි
    ප්‍රාප්තියත්, එතුමාගේ උපන් දිනයත් නිසා රැස්‌
    වෙන්න බෑ කිව්වා. දෙසැම්බර් මාසෙත් දවස්‌
    අටෙන් රැස්‌ වුණේ එක දිනයයි. ජනවාරි මාසෙත්
    එක දවසයි. පෙබරවාරිත් එහෙමයි. බහුතරය
    තිබෙන ආණ්‌ඩුවට පුළුවන් පාර්ලිමේන්තුව
    වසා දමන්න. මේ මර්දනය පිළිගන්නවාද.

 

 


 
  • රටවල් පාලනය කළ ජෙනරාල්වරු
    බහුතර කැමැත්ත මත බලය ලබාගැනීමට
    උත්සාහ දරන ජෙනරාල්වරයෙකුට වෙනත්
    රටක කුමන්ත්‍රණ මගින් බලයට පත්වුණ ජෙන
    රාල්වරු සම්බන්ධ කරමින්, ඇතැම්විට සන්සන්
    දනය කරමින් ඇතැමුන් සමකාලීන ඉතිහාසය
    විකෘති කරමින් සිටීම ජාතියේ අවාසනාවකි.

  

  • මහ බැංකුවේ දියමන්ති ජුබිලියට
    නව මුදල් නෝට්‌ටු මාලාවක්‌

    මෙය 11 වන මුදල් නෝට්‌ටු කාණ්‌ඩය වන
    අතර සංවර්ධනය, සෞභාග්‍යය සහ සාම්ප්‍රදා
    යික නර්තනය යන තේමා යටතේ මෙම නව
    නෝට්‌ටු කාණ්‌ඩය නිකුත් වනු ඇත. ලබන
    වසරේදී මුදල් නෝට්‌ටුවල ආරක්‍ෂිත සලකුණු
    තවත් වැඩි දියුණු කිරීමටද මහ බැංකුව බලා
    පොරොත්තු වේ.

  


 
  • ගම්පහ පාපන්දු පියාට උපහාර පිදේ
    1935 වර්ෂයේදී ගම්පහට පාපන්දු ක්‍රීඩාව
    හඳුන්වා දුන් ගම්පහ පාපන්දු පියා වශයෙන්
    විරුදාවලිය ලත් ආර්. එ. ද සිල්වා (රාලි)
    මහතාගේ සේවය ඇගයීමේ උපහාර උළෙලක්‌
    ගම්පහ බාබේරියන්ස්‌ පාපන්දු ක්‍රීඩා සමාජය
    විසින් පසුගියදා සංවිධානය කර තිබිණි.

  

Kapruka Shopping |  News

උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.

Powered By -