ද්‍රවිඩ සන්ධාන පිරිසක්‌ ඉන්දියාවට යති

කීර්ති වර්ණකුලසූරිය

ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්‌ඩායමක්‌ ඉන්දීය නායකයන් හමුවීම සඳහා නවදිල්ලිය බලා පිටත්ව ගොස්‌ ඇත.

මෙම කණ්‌ඩායමට මාවයි සේනාධිරාජා සුරේශ් ප්‍රේමචන්ද්‍ර, සෙල්වම් අඩෙයිකලා නන්දන් යන මහත්වරු අයත් වෙති.

මෙම ද්‍රවිඩ සංධාන කණ්‌ඩායමට ඉන්දීය රජය විසින් ඇරයුම් කර ඇතැයි ද වාර්තා වේ.

 
Powered By -