යුද්ධය නිමාවීමෙන් පසුව එළඹුණු
මුල්ම තෛපොංගල් උළෙල මෙවර




යුද්ධය නිමාවීමෙන් පසුව එළඹුණු මුල්ම තෛපොංගල් උළෙල මෙවර උතුරේ වැසියන්ට ඉතා සුවිශේෂ වූද, සැබෑ වූද, තෛපොංගල් උළෙලක්‌ විය. බියෙන් හා සැකයෙන් තොරව නිදහසේ කෝවිල් තුළ හා නිවෙස්‌ තුළ ඔවුන්ට තෛපොංගල් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් සැමරීමට පසුබිම උදා වී තිබිණි.

මහත් වූ සොම්නසින් හා දේව භක්‌තියෙන් යුතුව වවුනියාව කුඩිඉරිප්පුව ශ්‍රී සිත්තිවිනයාගර් කෝවිලට පැමිණි බැතිමතුන් බාලචJද්‍රන් කුරුක්‌කල් ස්‌වාමිවරයාගෙන් ආශිර්වාද ලබාගත් අවස්‌ථාව ඡායාරූපයෙන් දැක්‌වේ.

ඡායාරූපය - දිනසේන රතුගමගේ
 

 
Powered By -