ඇමරිකානු මිසයිල ප්‍රහාරයෙන්
පකිස්‌තාන් තාලිබාන් නායකයා මෙෂුඩ් මියයයි


ඇමරිකානු නියමුවකු රහිත ෙඩ්‍රාaන් යානාවක්‌ එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පකිස්‌තානයේ තාලිබාන් නායක හකිමුල්ලා මෙෂුඩ් මියගොස්‌ ඇත. මෙෂුඩ් අල්ලා දෙන කෙනකුට ඩොලර් 590,000 ක්‌ දෙන බව පකිස්‌තාන් රජය නිවේදනය කර තිබිණි. පකිස්‌තානයේ පෙෂෝවාරිහි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම හා ලාහෝරයේදී ශ්‍රීලංකා ක්‍රිකට්‌ පිලට ප්‍රහාර එල්ල කිරීම ගැන මෙෂුඩ් වගකිවයුතු යෑයි වාර්තා විය. 28 හැවිරිදි මෙෂුඩ් ගමන්ගත් වාහනයට මෙම මිසයිල ප්‍රහාරය එල්ල වී ඇත.
 
Powered By -