හයිටියේ කාන්තාවන්ට ලිංගික අතවර
පෝට් ප්‍රින්ස්- හයිටිය ඒපී
තම අඹුදරුවන්, නිවාස, ඥතීන් ආදී සියල්ල අහිමි වූ හයිටි කාන්තාවන්ට දැන් අලුත්ම ගැටලුව වී ඇත්තේ ලිංගික අතවරවලින් ගැලවීමය. කඳවුරුවල ජීවත් වන මෙම කාන්තාවන් අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට පත්වී ඇත. ඔවුන් රාත්‍රිය නිදා ගන්නේ ඉරීගිය මෙට්‌ට යට අවියක් තබාගෙනය. තවත් කාන්තාවන් සොරුන්ගෙන් තම ආහාර බෑගය ආරක්‍ෂා කර ගැනීමට නින්දට යැමට ප්‍රථම එය කකුලේ ගැට ගසා ගැනීමට වග බලා ගනී.
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.