2010 පෙබරවාරි 09 අගහරුවාදා
රජයට එරෙහිව කුමන්ත්‍රණය කළැයි ජෙනරාල් ෆොන්සේකා හමුදා අත්අඩංගුවට ජනපති ඝාතන කුමන්ත්‍රණයක්! යුද හමුදාව බෙදන ප්‍රකාශ! හයිකෝප් ගනුදෙනුව! ඉකුත් ජනාධිපතිවරණයට විපක්‌ෂයේ පොදු අපේක්‌ෂක ලෙස තරග කළ හිටපු ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (08 වැනිදා) රාත්‍රි යුද හමුදා නීතිය යටතේ යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. යුද හමුදාපතිවරයා ලෙස සිටියදී සහ ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් විපක්‌ෂයේ දේශපාලන පක්‌ෂ සමග එක්‌ව රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, යුද හමුදාව දෙකඩ වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම, මත භේදයට තුඩුදී...
ලසන්ත ඝාතනය ගැන හිටපු හමුදා ප්‍රධානීන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කරයි සන්ඩේ ලීඩර් පත්‍රයේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව හමුදාවේ හිටපු ප්‍රධානීන් දෙදෙනකුගෙන් දැන්...
රැඳවුම් නියෝග මත පොලිස් අත්අඩංගුවේ පසුවන ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා නිදහස් කරන ලෙසත් දින පහළොවක් තිස්‌සේ අතුරුදන්ව සිටින ලංකා ඊ නිවුස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා සොයාදෙන ලෙසත් රජයට බලකරමින් මාධ්‍ය සංවිධාන කිහිපයක සාමාජිකයෝ ඊයේ (8 දා) කොළඹ, කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ අයුරු. ඡායාරූපය - කමල් බෝගොඩ
එස්. අයිලා 530කට අයි. පී. තනතුරු පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්‍ෂකවරුන් 530 දෙනකු පොලිස් පරීක්‍ෂක ශ්‍රේණිය සඳහා උසස් කර ඇත. මෙම නිලධාරීන්ගේ...
උපාලි නිව්ස්‌පේපර්ස් ප්‍රයිවට් ලිමිටඩ් 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.