රජයට එරෙහිව කුමන්ත්‍රණය කළැයි ජෙනරාල් ෆොන්සේකා හමුදා අත්අඩංගුවට ජනපති ඝාතන කුමන්ත්‍රණයක්! යුද හමුදාව බෙදන ප්‍රකාශ! හයිකෝප් ගනුදෙනුව!
අලියාට ඉඩ දී හංසයා අයින් වෙයි විපක්ෂ සන්ධානය තුනට කැඩෙයි ජෙනරාල් සහ ජවිපෙ හාවා තෝරාගනී
ලසන්ත ඝාතනය ගැන හිටපු හමුදා ප්‍රධානීන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කරයි
එස්. අයිලා 530කට අයි. පී. තනතුරු
ජෙනරාල්ගේ ප්‍රකාශය ගැන කරුණු කීමට ඇමැති මහින්ද සමරසිංහ ජිනීවා යයි
ජෙනරාල්ගේ බෑණාගේ ඇප ඉල්ලුම ගැන තීන්දුව හෙට
"දිවයින" මාධ්‍යවේදියාට පහරදුන් සිද්ධිය ගැන පොලිසිය නිහඬයි
නෙළුවේ විහාරයක සැඟවී සිටියදී දඹර අමිල හිමියන්ගේ හිටපු රියෑදුරු අත්අඩංගුවට
සන්ධාන ලැයිස්තුවෙන් හෙළ උරුමය දිස්ත්‍රික්ක 5 කට
දික්වැල්ලේ රිය අනතුරකින් කාන්තාවක් මිය යයි
අයථා ලෙස මුදල් ඉපයූ රාජ්‍ය නිලධාරීන් ගැන විමර්ශන
පාර්ලිමේන්තුව අද විසුරුවයි!
තයිරොක්සින් ඖෂධය මෙරටදීම නිපදවයි
ඖෂධයක් ආසාත්මික වී ළදැරිය රෝහලේ
අලෙවි සලෙන් සොරකම් කළ දුරකථන 63 ක් හා උපාංග කෙන්ගල්ල ගෙවත්තකින් ගොඩගනී සැකකරුවෝ දෙදෙනෙක්ද අත්අඩංගුවේ
ජෙනරාල් ගාල්ලෙන් තරග කළොත් අමතක නොවන පාඩමක් මා කියා දෙනවා දකුණු පළාත් සභාවේ මහ ඇමැති
රාජ්‍ය නිලධාරීන් රැසකගේ ලිපි ශීර්ෂ හොරට හැදූ හිටපු සෙබළා 15 දා දක්වා රිමාන්ඩ්
ලංගම සේවය වඩාත් ඵලදායී කිරීමට පේරාදෙණිය සරසවිය ඉදිරිපත් වේ
එජාප ආසන සංවිධායකවරුන් අද සිරිකොතට කැඳවයි
ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ඉදිරියේදීත් සහාය දෙනවා ඊශ්‍රායලය කියයි
මෑතකදී ශ්‍රී ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නායකයා ජනපති මහින්ද රාජපක්ෂයි ශාස්ත්‍රපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියෝ බර්ලින්හි පැවැති නිදහස් සමරු උළෙලේදී කියති
එච්. ඒ. පෙරේරා කලාකරුවාගේ අභාවය මුළු කලා ක්ෂේත්රයටම සිදුවූ පාඩුවක් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනපති කියයි
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.