තයිරොක්‌සින් ඖෂධය මෙරටදීම නිපදවයි

තයිරොක්‌සින් ඖෂධය මෙරටදීම නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්‌ථාව තීරණය කර ඇත. එහි නිෂ්පාදන කටයුතු ලබන මාසයේදී ආරම්භ කෙරෙනු ඇත.
 

 
Powered By -


       සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.