රටවල් තිහක ජිනීවා තානාපතිවරු පිළිගනිති ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතල ලෙස කඩ වී නෑ - ඇමැති මහින්ද සමරසිංහ කියයි
ජෙනරාල් වෙනුවෙන් බිරිඳ යුද හමුදා රෝහල් වෛද්‍යවරයාගේ සේවය ඉල්ලයි
ජෙනරාල් අත්අඩංගුවට ගැනීම ගැන ජනාධිපති සමග සාකච්ඡාවක් ඕනෑ රනිල් වික්‍රමසිංහගෙන් ජනපතිට ලිපියක්
ජනපති නම විකුණමින්ලක්ෂ 70 ක කප්පමක් ඉල්ලූ හමුදා කපිතාන් කොටු වේ
රටවැසි සියලූ කාන්තාවනි ඔබ හැම මේ මොහොතේ මා සමග එක්වන්න අනෝමා ෆොන්සේකා ඉල්ලයි
බියවැද්දීම් තර්ජනය කිරීම් හමුවේ අපේ හඬ නතර කරන්න සූදානම් නැහැ" ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත්
කිරිපිටි මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලයි
"එජාපය අලියා ලකුණින් කෘත්යාධිකාරීහු තීරණය කරති
ජෙනරාල් මුදාහරින්නැයි ඉල්ලන පෙත්සම අද සලකා බැලේ
ජෙනරාල්ට පක්ෂපාතී මහරගම උද්ඝෝෂණයේදී 20 දෙනකුට තුවාල
ජනාධිපතිතුමනි, ඉඩි අමීන් ගිය මඟ නොයා පළමුවැනි විජයබාහු ගිය මඟ ගමන් කරන්න නැතිනම් ප්රජාතන්ත්රවාදය උදෙසා සම්ප්‍රදායට පටහැනි ක්‍රියාවන්ට යොමු වීමටද අපට සිදුවිය හැකියි ජාතික භික්ෂු පෙරමුණේ සභාපති දඹර අමිල හිමි
"දැයට කිරුළ" නිසා මහනුවර ශ්‍රී ලංගමයට ලක්ෂ 100 ක ආදායමක්
නාමල් රාජපක්ෂ ඊයේ තංගල්ලෙන් දේශපාලන කටයුතු අරඹයි
මහ මැතිවරණය වෙනුවෙන් පොලිස් ඒකක 488 ක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඉදිරි මහ මැතිවරණය ජයගත් පසු සිදුකරනවා එජනිස මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත
පලිගැනීම් නතර නොකළොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා සමස්ත ලංකා සුව සේවා සංගමය
මෙරට තත්ත්වය සොයා බැලීමට ජගත් මහ ලේකම් සිය විශේෂ නියෝජිත එවයි
එජනිස නාම යෝජනා සැකසීම 22 දා අවසන්
ස්ථාන භාර නිලධාරිවරයාට බීමතින් පහර දීම කන්නෙලිය සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
ශ්‍රී ලාංකිකයන් දහසකට මේ වසරේ කැනඩාවේ රැකියා වරම් ලැබේ
යාපනය සරසවි සිසු යුවළක් ඉරුප්පාලෙයි වැවට දිවි පුදති
9 දායින් පසු රජයේ ආයතනවල උසස්වීම්, මාරුකිරීම්, පත්වීම් තහනම්
ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි
ජෙනරාල් ෆොන්සේකා පිළිබඳ තත්ත්වය ගැන ජනාධිපතිතුමාට ලිඛිතව කරුණු කියනවා - මල්වතු මහ නාහිමි
රට ගමන් කරමින් තිබෙන ප්රජාතන්ත්ර විරෝධී ගමන නතර කිරීමට සියලූ පුරවැසියන් මැදිහත් විය යුතුයි දඹර අමිල හිමියෝ නිවේදනයකින් කියති
ජෙනරාල් අත්අඩංගුවට ගැනීම නීතියට අනුව ගත් පියවරක් - බෙංගමුවේ නාලක හිමි
ජෙනරාල් අත්අඩංගුවට ගැනීමට විරෝධය පා සබරගමුව පළාත් සභා රැස්වීමේදී විපක්ෂ මන්ත්‍රීවරු බිම වාඩිවෙති
ශ්‍රී ලංකාවේ සිසුන්ට රුසියාවෙන් වැඩි ශිෂ්‍යත්ව ප්‍රමාණයක්
ජෙනරාල් නිදහස් කරන්නැයි උද්ඝෝෂණ
හිටපු හමුදාපති ජනපති අපේක්ෂකයකු වූ පමණින් නීතිය ඉදිරියේදී විශේෂත්වයක් නොදැක්විය යුතුයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනයකින් කියයි
මහජන එක්සත් පෙරමුණ එජනිස යටතේ දිස්ත්‍රික් නවයකට තරග වද
උපාලි නිව්ස්පේපර්ස් ප්‍රයිවට් ලිමිටඩ් 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.