ජෙනරාල්ගේ බෑනාගේ පවුලේ
මිලියන 75ක් බැංකු සේප්පුවක
අධිකරණ නියෝගයක් මත රහස් පොලිසිය පරීක්ෂණ කරයි
මල්වතු මහනාහිමිගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්
මහ සඟ සමුළුව නිසා භික්ෂුන් සහ
බෞද්ධයන් භේදභින්න වෙනවා
ජාතික ඒකාබද්ධතා කමිටුව
මහනායක හිමිවරුන්ට දන්වයි
අභූත හා අසත්‍ය චෝදනා එල්ල නොකොට
ජෙනරාල් හා ආධාරකරුවන් වහා නිදහස් කරන්න
රනිල් ආණ්ඩුවට කියයි
උ./නැගෙනහිරට පොලිස් හා
ඉඩම් බලතල දීම ප්‍රතික්ෂේප වේ
අනවසර පදිංචිකරුවන් වැව් රක්ෂිතවලින් ඉවතට
සන්ධාන කණ්ඩායම් නායකයෝ 18ක්
නාම යෝජනා අත්සන් කරති
යාපනේ විදුහලක් අසල බෝම්බයක් පුපුරයි
සිසුන් දෙදෙනෙක් මියයති 6 කට තුවාල
කටඋත්තර දීම ප්‍රතික්ෂේප කළත්
ජෙනරාල්ට එරෙහි යුද්ධාධිකරණ
නඩුවට එය බාධාවක් වන්නේ නෑ
ඇමෙරිකා රජයට මෙන්ම
යුද රහස් හෙළිකරන නිලධාරීන්ට එරෙහිව
ක්‍රියා කිරීමේ බලය ශ්‍රී ලංකා රජයටත් හිමියි
- රජය ඇමරිකාවට දන්වයි
නව ඡන්ද මධ්‍යස්ථාන ගැන කොමසාරිස් විස්තර ඉල්ලයි
ජාතික කම්කරු පෙරමුණ තරග කරන
ආකාරය තවම තීරණය කර නෑ
ඡන්දය අවසන් වන තෙක් ජන සභා ලේකම්වරුන්ගේ
සම්මුඛ පරීක්ෂණ අත්හිටුවන්න
ඡන්ද කොමසාරිස් දන්වයි
අලුත්කඩේ උද්ඝෝෂණය රූගත කළ රූපවාහිනි නාලිකා 5 ක
වීඩියෝ දර්ශනවල පිටපත් අපරාධ කොට්ඨාසයට ලබාදෙන්න
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නියෝග කරයි
"ලංකා" පත්‍රයේ කර්තෘවරයා
මුදාහරින ලෙස නියෝග කරන්නැයි
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
සන්ධාන කණ්ඩායම් නායකයෝ 17ක්
නාම යෝජනා අත්සන් කරති
සනත් මාතරට එ.ජ.නි.ස යෙන්
කොළඹ අධි ආරක්ෂිත කලාපය තුළ
නීති විරෝධී රූපවාහිනි සේවාවක්
ප්‍රදේශවාසීහු චෝදනා කරති
කෙසෙල්කැන් හොරෙන් කපන්න ගොස් වෙඩි කයි
ජෙනරාල්ත චෝදනාවලට
උත්තර නොදීමෙන් තමන්ට හිමි වරප්‍රසාද අහිමිකර ගත්තා
මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ
මහ මැතිවරණයට තරග කරන්න
නිශ්චිත පක්ෂයක් හා ලකුණක් නැතිව
එජාපය හා ජවිපෙ පඹගාලක පැටලිලා
ශ්‍රිලනිප මහලේකම් මෛත්‍රිපාල සිරිසේන
ජෙනරාල් අත්අඩංගුවට ගැනීම
දේශපාලන පලිගැනීමක් නොවේ
විදේශ ඇමැති මහනුවරදී කියයි
සියලු එජනිස අපේක්ෂකයින් 21 දා
නාමයෝජනා අත්සන් කරන්න
ඇමැති මෛත්‍රිපාල සිරිසේන කියයි
ජානිපෙ නියෝaජිත පිරිසක්
අද මැතිවරණ කොමසාරිස් හමුවෙයි
ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ට දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස
කටයුතු කරන්නැයි කියන්න ජනපති උපදෙස් දෙයි
අත්‍යවශ්‍ය බෙහෙත් ගේන්න
සෞඛ්‍ය බලධාරීහු ඉන්දියාවට යති
වැලිකඩ බන්ධනාගාරයේ
රැඳවියෝ පිරිසක් උද්ඝෝෂණයක
රත්නපුරේ තිබී හමුවුණේ
ප්‍රතික්ෂේප වූ ඡන්ද තොගයක්
ඇමැති ජෝන් සෙනෙවිරත්න
ජනපති මහින්ද රාජපක්ෂට හෝ වෙනත් කිසිවකුට
එජාපය උකසට ගැනීමට අප ඉඩ දෙන්නේ නැහැ
ගාල්ල දිස්ත්‍රික් එජාප නායක වජිර අබේවර්ධන
මහනුවර සංඝ සම්මේලනයේ
දේශපාලන අරමුණක් නැහැ
මල්වතු මහ නා හිමියෝ කියති
රජය ගෙනයන ප්‍රචාරවලට රැවටෙන්න එපා
"ජෙනරාල් ෆොන්සේකා යුද හමුදාපතිව සිටියදී
කිසිදු විටෙක මා සමග කතා කළේ නැහැ"
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
ජෙනරාල් නිදහස් කරන්නැයි ඉල්ලා
අද ජවිපෙ පා ගමනක් සහ උද්ඝෝෂණයක්
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.