මගේ කැමැත්ත
සුරාඡ් මාපා

මම
සරල සාමාන්‍ය මනුස්‌සයෙක්‌

මගේ ජීවිතයට වඩාත්ම සමීප
මගේ පවුල

මගේ ජීවිතයේ වැඩියෙන්ම සතුටුවුණු දවස
මගේ පළමු ටෙලි නාට්‍ය විකාශනය වූ දවසේ

දුක්‌වුණු දවස
පාසැල් යන කාලේ නාට්‍ය තරගයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි වීම

විනෝදාංශය
චිත්‍රපට බැලීම

මම කැමැති චිත්‍රපටය
three idiot

මම කැමැති ගායිකාව
උරේෂා රවිහාරී

මම කැමති ගීතය
දීපිකා ප්‍රියදර්ශනීගේ ඔබ හීනයක්‌ වගේ

මම වැඩිපුර යන්න කැමැති
අනුරාධපුරයට

මගේ ජීවිතයේ සිහිනය
කවදා හරි දවසක ලංකාවේ හොඳ නළුවකුවීමට

මම වැඩියෙන් අඳින්න කැමැති
ටීෂර්ට්‌ එකයි ඩෙනිමයි

මම කැමැතිම ක්‍රීඩාව
ක්‍රිකට්‌

මම කැමැතිම පොත
විරෝනිකා මැරෙන්න තීරණය කරයි

මම කැමැතිම ගායකයා
සුනිල් එදිරිසිංහ, කසුන් කල්හාර


දිනේෂ්‍

 

 
Powered By -