හදිසි නීතිය වෙනුවෙන්
පාර්ලිමේන්තුව යළි කැඳවන නිසා
හිටපු මැති ඇමැතිවරුන් සඳහා
එක්කෝටි හැට හය ලක්ෂයක් !
පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතත් හදිසි නීතිය සම්මත කර
ගැනීම සඳහා යළි පාර්ලිමේන්තුව කැඳවන හෙයින් ඇමැතිවරුන්ට හා
හිටපු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද
වෙනුවෙන් එක්කෝටි හැටහය ලක්ෂයකට අධික මුදලක් ගෙවීමට
සිදු වේ.

|
|
|
|

- ගාමිණි
පින්තූරය - නිමල් දයාරත්න
|
|
|
|
 |
-
යුදාධිකරණය ලබන සතියේ නම් කෙරේ
හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා
විමර්ශනයට ලක් කිරීම සඳහා වූ යුදාධිකරණය ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා විසින් ලබන සතියේදී නම් කිරීමට නියමිතය.
-
ව්‍යවස්ථා සංශෝධන
ජනපතිගේ දෙවැනි ධුර කාලයට පෙර
ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතාගේ දෙවැනි ධුර කාලය ආරම්භ කිරීමට පෙර වත්මන් ව්‍යවස්ථාවේ
සංශෝධන සිදු කර අවසන් කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
|
|
|
|
-
නවකතා කෙටිකතා ප්‍රේමකතා
සුරංගනා කතා හා ඥනකතා ගැන
ජනපති රහසක් හෙළිකරයි
අපේ නාමල් තැනින් තැන
ගිහිල්ලා පුංචි පුංචි කතා කරනවා. ඒවා කෙටි කතා. චමල් අයිය
ගිහිල්ලා ප්‍රශ්න විග්‍රහකරලා දිග් කරලා කරනවා ලොකු ලොකු කතා.
ඒවා තමයි නවකතා. එතකොට මහින්ද අමරවීර අරවා කරනවා මේවා කරනවා
අරක දෙනවා මේක දෙනවා කිය කියා සුරංගනා කතා කියනවා. ඒ අස්සේ
අපේ නිරූපමාත් ගිහිල්ලා අනේ අම්මේ තාත්තේ මම ඔයාලට ආදරෙයි.
ඔයාලත් මට ආදරෙයි. ඔයාලට කවදත් මම ඉන්නවා කිය කියා ප්‍රේම කතා
කියනවා. ඒ අතර වීකේ ඉන්දිකත් ගිහිල්ලා මිනිස්සුන්ට ලොකු ලොකු
කතා කියලා දෙනවා. අරවා කරන්නේ මේවා කරන්නේ එහෙමයි මෙහෙමයි කිය
කිය ගුණ දොස් කියනවා. මේවා තමයි ඥනකතා.
-
ගම්පහ
ආසියාවේ හොඳම දිස්ත්‍රික්කය බවට පත් කරනවා
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, බැසිල් රාජපක්ෂ
ගම්පහ
දිස්ත්‍රික්කය කියන්නේ බණ්ඩාරනායකලාගේ බලකොටුවකටත් වඩා,
ශ්‍රීලනිපයේ බලකොටුවක්. ශ්‍රේෂ්ඨ ජන නායකයින්ට උගතුන්ට ක්ෂේම
භූමියක් වෙච්ච පුරවරයක්. ඩී. බී. ජයතිලක මැතිතුමාගේ ඉඳලා,
ඩී. එස්. සේනානායක, ආර්. ජී. සේනානායක, බණ්aඩාරනායක
මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ආදී වශයෙන් ශ්‍රෝෂ්ඨ
පුද්ගලයන් බිහි වෙච්ච දිස්ත්‍රික්කයක්. ඒ වගේම
බණ්ඩාරනායකලාත් රාජපක්ෂලාත් කියන්නේ, ඉතාම කිට්ටු ඇසුරක්
පැවතුණු දෙපිරිසක්.
|
|
| |
|
|
|
|
-
දේශයක ප්‍රශ්න විසඳන්නේ
බෝධිසත්ත්වයන් මිස වෙන කවුද?
ජනතා ප්‍රශ්න විසඳිය හැක්කේ සේවයට කැපවුණු බෝධිසත්වයන්ට මිස
ආත්මාර්ථය මුල්කර ගත් කේවට්ට පණ්ඩිතයන්ට නොවන බව ප්‍රඥ
පාරමිතාව ප්‍රකට කරන මහා උම්මග්ග ජාතකයෙන් මනාව පැහැ ලි වේ.
ශ්‍රී ලංකාවේ දේශපාලනයට පිවිසි ඇතැම් කලා කේවට්ටයෙක්,
නළුවෙක්, නිළියක් හෝ ක්‍රීඩකයෙක් මෙතෙක් කිසිදු ජනතා
ප්‍රශ්නයක් විසඳීමට සමත් වී සිටිත්ද.
-
පරාජය කළ යුත්තේ ග්ලෝබල් ටැමිල්
පෝරමය නොව
දෙමළ නිජබිම් මිත්‍යාවයි
සැබවින්ම
"ග්ලෝබල් ටැමිල් ෆොaරම්" නම් සංවිධානය විසින් අවධාරණය කරන සහ
ඔවුන් එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීම කුමක්
විය හැකිද? "ග්ලෝබල් ටැමිල් ෆොaරම්" යනු ලෝකයේ විවිධ රටවල්
පුරා විසිරී සිටින මෙරට බෙදා වෙන් කිරීමට කටයුතු කරන සංවිධානවල
එකමුතුවකින් කැඳවන ලද සමුළුවකි. මෙම සමුළුවට සහභාගි වූ සියලු
දෙමළ බෙදුම්වාදී පාර්ශ්වයන්ගේ එකම අවධාරණය වන්නේ ඔවුන් විසින්ම
අවධාරණය කරන ඊනියා ඓතිහාසික දෙමළ නිජ භූමියකට නිදහස
ලබාගැනීමයි.
|
|

-
රජයට මුදල් සොයා ගැනීමේ
අභියෝගය
2009 වර්ෂය අපටත්, සමස්ත ලෝකයටත් ඉතා
තීරණාත්මක සහ අභියෝගාත්මක වසරක් විය. ලෝක ආර්ථික
අර්බුදය නිසා ලෝකයේ සෑම ආර්ථිකයකටම පාහේ අඩු වැඩි
වශයෙන් අහිතකර බලපෑම්වට මුහුණදීමට සිදුවිය. මෙම ලෝක
මූල්‍ය අර්බුදය නිසා ගිය වසරේදී අපේ ආර්ථිකයද පසුබෑමට
ලක්වූ අතරම ආර්ථික වර්ධන වේගයද පහත වැටිණි.
|
|
|
|
-
කලා සටහන්
දෙස බස නැගුමට රැස එහි වැඩුමට
කැපවුණු පඬිමිණ
සාහිත්‍ය
කලා මෙහෙවර සඳහා ම පිරූ පෙරුමන් ඇති අගනා පුත් රුවනක් දකුණු
ලක මාතර දික්වැල්ලෙන් බිහිව විසිවන සියවස බැබළ වූ ප්‍රාඥයන්ගේ
පරපුරට එක්විය. ඒ කුමාරතුංග මුනිදාස නම් විය. ඔවුන්ගේ හැට හය
වැනි අනුස්මරණ දිනය මාර්තු 02 වැනි දිනට යෙදී තිබිණි.
|
|
|
-
අවසර
නැතිව දැන් රඟපාන්න බැහැ...
අමා විඡේසේකර
අමා විවාහ වී සිsටින්නේ මහාචාර්ය ජගත් වික්‍රමසිංහගේ එකම පුතු
වන දමිත වික්‍රමසිංහ සමගිනි. මීට වසර තුනකට පෙර විවාහපත් වූ
කුසලතා පූර්ණ අමා නැවත රඟපාන්න එක්වූයේ නැත්තේ ඇයි? ඒ විස්තර
අපි අමාගෙන්ම අහමු.
-
අවතක්සේරු වන නිර්මාණ මම කරන්නේ නැහැ
කීර්ති
පැස්කුවෙල්
ඉස්සර
ගායක ගායිකාවන්ව හඳුනා ගත්තේ ගුවන් විදුලියෙන්. ඒත් අද...
රූපවාහිනිය ප්‍රබලයි. එනිසා රූප මාධ්‍ය තුළින් ගීතයකට ආවේ
නැතිනම් ඒ ගීය ප්‍රචාරය වන්නේ නැහැ. ඒකට ඒ රූපවාහිනි
නාලිකාවන්ට වරදක් කියන්න බැහැ.
|
|
|
|