|
|
|
|

කොල්ලකෑ භාණ්‌ඩ චිලි
වැසියෝ ආපසු
පොලිසියට භාර දෙති
ටෙලිග්‍රාෆ්
පසුගිය මාසයේ චිලි දේශයෙහි ඇතිවූ භූමිකම්පාවෙන් සහ සුනාමියෙන්
පසු මහ පරිමාණයෙන් සාප්පු සංකීර්ණ කොල්ලකෑම් සිදුවිය. එහෙත්
චිලි පොලිසිය සහ යුද හමුදාව මෙසේ කොල්ලකා ගත් භාණ්‌ඩ සෙවීම
දැන් ආරම්භ කර ඇත. ඒ අනුව මේ වන විට ඩොලර් මිලියන දෙකක භාණ්‌ඩ
ජනතාව විසින් පොලිසියට ආපසු භාරදී ඇත. රූපවාහිනි, රෙදි සෝදන
යන්ත්‍ර, වෙනත් විදුලි උපකරණ සහ ගෘහ භාණ්‌ඩ ද ඒ අතර වේ. |
|
|
|