2010 මාර්තු 13 සෙනසුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Divaina Editor
    Submit Your Opinion
    contact webmaster

නිල ඡන්ද පත්‍රිකා
බෙදීමේදී විශේෂ
පොලිස්‌ ආරක්‍ෂාවක්‌


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේදී කිසිම ආකාරයක අකටයුත්තක්‌ සිදුනොවීමට වගබලාගන්නා ලෙස තමන් සියලුම පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස්‌ දුන් බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.


ජෙනරාල් යුද්ධාධිකරණයට
ඉදිරිපත් කරන්න බෑ

හමුදාපතිවරයා පත්කරනුයේ ජනාධිපතිවරයා බැවින් ඕනෑම අවස්‌ථාවක ජනාධිපතිට ඔහු
ඉවත් කළ හැකිමුත්.......



"මහින්ද චින්තනය ඉදිරි දැක්‌ම" වත්තීය සමිති දැනුවත් කිරීමේ හමුවේදී දිවංගත වාමාංශික වෘත්තීය සමිති නායකයන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මුදල් හා උපහාර සම්මාන පිළිගන්වන ලදී.
දිවංගත වෘත්තීය සමිති නායකයකු වන පී. ඩී. විමලසේන මහතාගේ මව වන අනූඅට හැවිරිදි කේ. ඩී. පබිලිතාහාමි මාතාව ජනාධිපති වරයා අතින් උපහාර තිළිණ ලබාගැනීමෙන් පසුව තම දියණිය සමඟ මෙසේ "දිවයින" කැමරා ඇසට ලක්‌විය.
පිංතූරය - නිමල් දයාරත්න




 
 
  • එජාපෙ ප්‍රචාරක ව්‍යාපාරය 19 දා
    යාපනයෙන් ඇරැඹේ

    එක්‌සත් ජාතික පෙරමුණේ නායක සහ
    විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ
    එම පෙරමුණට අයත් සෙසු දේශපාලන පක්‍ෂ
    වලට අයත් නායකයන්ගේ සහභාගිත්වයෙන්
    යාපනය ආගමික මධ්‍යස්‌ථානවල සිදුකෙරෙන
    විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව
    ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරනු ලබයි.
     

  • "කොමිස්‌ ගුල්ලෝ" බෙහෙත් කුප්පියටත් රිංගති
    ඉතාමත් කලාතුරකින් භාවිත කරන
    වීදුරු සිරින්ජර් සඳහා භාවිත කරන "හයිපොඩමික්‌"
    එන්නත් කටු විශාල මුදලක්‌ වැය කරමින් ලක්‍ෂ
    ගණනින් ගෙනැවිත් ඇත්තේ කාගේ වුවමනාවට
    දැයි සොයාබැලිය යුතුය. වාර්තා වන අන්දමට මෙම
    එන්නත් කටු හැත්තෑලක්‍ෂ අසූ දෙදහස්‌ තුන්සියයක්‌
    මේ වන විට වෛද්‍ය සැපැයීම් අංශ ගබඩාවල
    තැන්පත් කර තිබේ.

     

  • රාජකීය-ශා.තෝමස්‌ 131 වැනි නිල් මහ සටන
    දෙපිලටම සම වාසි

    තරගයේ පළමු දිනයේ වැඩි වාසිය ලබා ගැනීමට
    රාජකීය විදුහල සමත් වුවද දෙවැනි දිනය අවසන්
    වන විට තරගයේ වැඩි වාසිය ශාන්ත තෝමස්‌ විදු
    හල වෙත නතු කර ගැනීමට පසන් විඡේවර්ධන (99)
    සහ නුවන් කාවින්ද (86) සමත් විය.


Kapruka Shopping |  News

 

Powered By -


උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.